Me Song aka ahuwada?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    download.gif

    :love: patta
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මේ ත්‍රෙඩ් එකේ title එක දකිද්දී මට නිකමට හිතුන ඔය සිංදුව වෙන්න ඇති කියල. බලද්දී හරියටම හරි. මාර ගති සින්දුවක්. ඇඩෙනවා...
    කෙල්ලත් පට්ට ඕයි.. :love::love::love::D:D:D
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Kello nam oya song ekata maara assai
    Eka inna kollatath maara aasai lu ne :P

    Kello gena nam danne na bro ;)

    මේ ත්‍රෙඩ් එකේ title එක දකිද්දී මට නිකමට හිතුන ඔය සිංදුව වෙන්න ඇති කියල. බලද්දී හරියටම හරි. මාර ගති සින්දුවක්. ඇඩෙනවා...
    කෙල්ලත් පට්ට ඕයි.. :love::love::love::D:D:D

    Ow ban. Mokak do amuthu lassanak thiyenawa. Hithaganna ba mokadda kiyala. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ මුල් ගායනය මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා......

    ඔරිජිනල් එකට වඩා මේකේ මෙලඩි එක නම් ඇත්තට ම හොදයි. බොහොම ප්‍රේමාන්විතයි.....:love:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඕකේ මුල් ගායනය මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා......

    ඔරිජිනල් එකට වඩා මේකේ මෙලඩි එක නම් ඇත්තට ම හොදයි. බොහොම ප්‍රේමාන්විතයි.....:love:

    ow Kibul ayye. Rookantha Music karala thiyenne neda? Aluth aka hodai thama.
     
    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    ගති ගති ගති වැඩි කමට

    තරු මල් කඩන්න නම් යන්න එපා...

    පව්නේ බන්