Eye nikan youtube ake eddi meka set une. Digatama ahanna hithenawa. Ahema loku scene akakuth na. but ane manda 


kellath patta cute
![]()
sirawata mama dan youtube to mp3 gihin bawa witharaiDan ethin uba oka hena parak ahanawa. balapan boruda kiyala.

Kello nam oya song ekata maara assai
Eka inna kollatath maara aasai lu ne![]()

මේ ත්රෙඩ් එකේ title එක දකිද්දී මට නිකමට හිතුන ඔය සිංදුව වෙන්න ඇති කියල. බලද්දී හරියටම හරි. මාර ගති සින්දුවක්. ඇඩෙනවා...
කෙල්ලත් පට්ට ඕයි..![]()


ඕකේ මුල් ගායනය මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා......
ඔරිජිනල් එකට වඩා මේකේ මෙලඩි එක නම් ඇත්තට ම හොදයි. බොහොම ප්රේමාන්විතයි.....![]()
ගති ගති ගති වැඩි කමට
තරු මල් කඩන්න නම් යන්න එපා...
පව්නේ බන්

lassanai thama bn.math ahuva
kella lassanai thama bn.kellage bella tikak digai vage neda bn![]()

haha mage yaluwek innawa dan ou tika kaleka indan kanne bonne oka aha aha thamasong eka patta thama
Bump
