Renault KWID 2016 (Official Thread)

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    උඹ කියන දේවල්නම් පිලිගන්නම බෑ. උඹ තමයි මට කියුවෙ රිවර්ස් ගියර් එකට දාලා බැහැලා ඇවිත් රිවර්ස් ලයිට් එක පත්තු වෙනවද කියලා බලන්න කියලා :rofl::rofl::baffled:
    ඉතින් ඌ කියලා තියෙන එකේ තියෙන වැරද්ද්ද මොකක්ද?

    රිවර්ස් ලයිට් පත්තු වෙන්න ඕනා උඹ රිවර්ස් ගියර් එකට දැම්මම. වාහනේ ස්ටාර්ට් එකේම තියෙන්න ඕනා කියලා එකක් නෑ. යතුර ඔන් එකේ තිබ්බම ඇති.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    සීට් බෙල්ට් එක ගැලවිලා යන්න ඇති. ඕවයි යන එවුන් යන්නේ ඊයේ ගමනක් අද යන විදියට කොහොමත්.

    අපේ ඔෆිස් එකේ කෙනෙක් ඊයේ AMW ගියා kwid එකක් බලන්න කියලා. මන් යන්න කලින්ම වාහනේ හැටි කියලා යැව්වේ. AMW එකේ උන් ටිකත් උට ඒ ටිකම කියලා kwid ගන්න එපා කීවලු.

    ඔව් බං . kwid බලන්න ගිය එකා ආවා suzuki කොටේෂන් එකක් අරගෙන. මන් හිතන්නේ AMW එකේ උනුත් දැන් ක්විඩ් ප්‍රමෝට් කරන්නේ නැද්ද කොහෙද.

    මොකද්ද බං මේ කතාව :rofl:
    http://www.elakiri.lk/forum/showpost.php?p=20533529&postcount=24
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඉතින් ඌ කියලා තියෙන එකේ තියෙන වැරද්ද්ද මොකක්ද?

    රිවර්ස් ලයිට් පත්තු වෙන්න ඕනා උඹ රිවර්ස් ගියර් එකට දැම්මම. වාහනේ ස්ටාර්ට් එකේම තියෙන්න ඕනා කියලා එකක් නෑ. යතුර ඔන් එකේ තිබ්බම ඇති.

    ඇයි යකො ඌ මට කියුවෙ ගියර් එකට දාලා බැහැල බලන්න කියලා. පොර හැබැයි වැරැද්ද් පිලි ගත්තා. ඔටොලු පදින්නේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ගොඩක්නෙමෙයි, ටිකක් වැරදියි. ගොඩක් හරි

    එතකොට යූසර්ට ටෙක්න්කල් සයිඩ් එක අකැපද? වාහනේ තියෙන්නෙ වාඩි වෙලා ටීවී බල බල ඉන්න නෙමෙයිනේ.

    හංගනවයි කියන්නෙ ඕක නෙමෙයි මනුස්සයෝ. මේ ලෝකෙ වාහනයක් ඔහොම වයරින් කරන්නෙ නෑ. අනිත් තැනුත් ඔහොමම ඇති. පේන්න තියෙන්නෙ ඒක විතරයිනෙ. වයර් ටේප් වලින් ඔතලා හෝ ෆ්ලෙක්සිබල් කන්ඩියුට් ඇතුලෙන් යවන්නෙ. වයර් හානස් එක යනවා වාහනේ පස්සටම. එතනින් තමයි ඒක බෙදෙන්නේ. ඒ අතරමග වෙන ලයිට්, මෝටර් මොනවත් තිබුනොත් විතරයි හානස් එක මගදි බෙදෙන්නේ. මේ මොක මගුලක්ද

    පාවිච්චියට කරදරයක් නෙමෙයි අවුලක් වෙනකන්

    ඝණකමයි ඝණකමයි කිව්වට ඕක ඝණකම උඹ දන්නවද?

    My friend this had become your word against mine. Nothing important seems to be coming out of our argument it seems.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇයි යකො ඌ මට කියුවෙ ගියර් එකට දාලා බැහැල බලන්න කියලා. පොර හැබැයි වැරැද්ද් පිලි ගත්තා. ඔටොලු පදින්නේ

    ඉතින් යකෝ රිවස් ගියර් එකට දාන්න එන්ජිම ස්ටාට් කරන්න ඕන නෑ. ඉග්නිෂන් ඔන් කරලා රිවස් එකට දාල බැහැල ගිහින් බලපන්.

    උබ ඒකවත් නොදැනද වාහන රිවීවු කරන්නේ :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    බොරු කතානේ ඕවා, ශාක්ශි නැතුවා දාන කිසිදේයක් බංකොලොත් තරක විතරයි :rofl::rofl::rofl::rofl:

    මෙන්න බලපං ඩිමාන්ඩ් එක

    http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=kwid

    මුලින් ක්විඩ් ගෙන්නුවෙ අයිඩියල් මොටර්ස්

    ඌ වැරැද්ද පිලි ගත්තා. උඹට ඌ කියුව කතාව තාම තෙරිලා නෑ වගේ :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොරු කතානේ ඕවා, ශාක්ශි නැතුවා දාන කිසිදේයක් බංකොලොත් තරක විතරයි :rofl::rofl::rofl::rofl:

    මෙන්න බලපං ඩිමාන්ඩ් එක

    http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=kwid

    මුලින් ක්විඩ් ගෙන්නුවෙ අයිඩියල් මොටර්ස්

    ඕවා ඩිමාන්ඩ් එක නිසා විකුනන ඒවා බවට සාක්ෂි ඉදිරිපත් කරමු බලන්න එහෙනම් :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඌ වැරැද්ද පිලි ගත්තා. උඹට ඌ කියුව කතාව තාම තෙරිලා නෑ වගේ :rolleyes:

    මොකක්ද උගේ වැරැද්ද? ඌ කියපු එක හරි.

    ඌ ලර්නර්ස් එකෙන් පස්සෙ මැනුවල් එලවල නැති බව කිව්වා මට මතකයි.
    ඒ වුනාට ඌ වැරදි කතාවක් කිව්වෙ නෑ.

    රිවස් එකට දාන්න එන්ජිම ස්ටාට් කරන්නෙ මොකටද :confused:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    කවුද බං අනිත් කාර්වල ඩිකි ගලොලා බලන්නේ. මෙකෙත් වයර් එක විසිබල් නෑ මැට් එක උස්සලා බැලුවෙ නැත්තම්.

    මොන විහිලුවක්ද මේ, වාහන ගැන දන්න එවුන් කියන කතාද මේ? පුලුවන්නම් කියපන් බොනට් එක ඉස්සුවම එන්ජින් එක පෙනවා කියලත් :rofl::rofl:

    machan wadak karanawa nam hariyata karanna ona. wire ekak ohoma adinna hethuwa lassana katha neme. oka kohomath wahilane thiyenen penne nane. ohoma adinne ubalagema protection eka wenuwen. wire eka hide karala thibbama ekata damage ekak wenna thiyena chance eka adui. oka current yana wire ekakne. oka thuwala wela bodyata short wela wire eka gini gatta daata ubata mathaka wei methan un kiyapu dewal. ohoma eliye thiyeddi uba wheel brush eka hari, niyanak hari ganna mat eka ussala, ekak oka udata atha aragatta gaman therei.

    bonnet eka ussapuwama engine eka penawa. engine eke unath wire adinne wire harness ekak dige. nathuwa daha athe adinne na.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    උඹ කියන දේවල්නම් පිලිගන්නම බෑ. උඹ තමයි මට කියුවෙ රිවර්ස් ගියර් එකට දාලා බැහැලා ඇවිත් රිවර්ස් ලයිට් එක පත්තු වෙනවද කියලා බලන්න කියලා :rofl::rofl::baffled:

    reverse gear ekata danne nathuwa kohomada uba test karanne? api nam normally ehema thama karanne auto manual koi eketh
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මොකක්ද උගේ වැරැද්ද? ඌ කියපු එක හරි.

    ඌ ලර්නර්ස් එකෙන් පස්සෙ මැනුවල් එලවල නැති බව කිව්වා මට මතකයි.
    ඒ වුනාට ඌ වැරදි කතාවක් කිව්වෙ නෑ.

    රිවස් එකට දාන්න එන්ජිම ස්ටාට් කරන්නෙ මොකටද :confused:

    පොඩ්ඩක් හිටපන්, ඌ දාපු පොස්ට් එක හම්බුනොත් දාන්නම් හවසට
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    බොරු කතානේ ඕවා, ශාක්ශි නැතුවා දාන කිසිදේයක් බංකොලොත් තරක විතරයි :rofl::rofl::rofl::rofl:

    මෙන්න බලපං ඩිමාන්ඩ් එක

    http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=kwid

    මුලින් ක්විඩ් ගෙන්නුවෙ අයිඩියල් මොටර්ස්

    ඕක කොහෙද බන් ඩිමාන්ඩ් එක වෙන්නේ.. ඉක්මන් එකේ ad එකක් දැම්මා කියලා ඒකට ඩිමාන්ඩ් කියනවා නම් ඉතින් අනේ මන්දා.. :rofl: :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඕක කොහෙද බන් ඩිමාන්ඩ් එක වෙන්නේ.. ඉක්මන් එකේ ad එකක් දැම්මා කියලා ඒකට ඩිමාන්ඩ් කියනවා නම් ඉතින් අනේ මන්දා.. :rofl: :rofl:

    ඒ. එම්. ඩබ්ලියු එකෙන් ක්විඩ් එකක් ගන්න කල් යනවා ගොඩක්. වෙන මාර්ග වලින් ගත්ත සේල් කාරයො. ඉවසන්න බැරි එවුන්ට 22ට වඩා විකුනනවා. එකයි ඩිමාන්ඩ් එක කියනනේ