ඉතින් ඌ කියලා තියෙන එකේ තියෙන වැරද්ද්ද මොකක්ද?උඹ කියන දේවල්නම් පිලිගන්නම බෑ. උඹ තමයි මට කියුවෙ රිවර්ස් ගියර් එකට දාලා බැහැලා ඇවිත් රිවර්ස් ලයිට් එක පත්තු වෙනවද කියලා බලන්න කියලා![]()
රිවර්ස් ලයිට් පත්තු වෙන්න ඕනා උඹ රිවර්ස් ගියර් එකට දැම්මම. වාහනේ ස්ටාර්ට් එකේම තියෙන්න ඕනා කියලා එකක් නෑ. යතුර ඔන් එකේ තිබ්බම ඇති.







