Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඔන්න ඕකනේ කියන්නේ. තව ලොකුවට කියනවා KWID එකේ ground clearance, ඇල්ටෝ එකට වඩා වැඩියි. බරත් අඩුයි කියල. මේකේ තියෙන දේවල් හරි නම් වැඩිය ඕනේ නැහැ බල්ලෙක් යට උනොත් ඇති.

    කාටද කියන්නේ.

    speed kills :(
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka

    හරි බං, එහේම කරන්න පුලුවන් කියලා මම දැන ගත්තේ ඔය සීන් එකෙන් පස්සෙ.:sorry:

    මගෙ පලවෙනි වාහේන් ක්විඩ් එකනෙ. :love:

    මොන හෙතුවකටවත් සාමාන්යේන් වාහානේ ස්ටාර්ට් කරන්නේ නැතුව රිවර්ස් එක දාන්නේ නෑනේ. :confused:

    හැබැයි අරූ මට කියුවෙ ස්ටාර්ට් කරලා ඇවිත් ගියර් එකට දාලා බලන්න කියලා. :P
    ෆැමිලි එකේ කෙසේ වෙතත් මගෙ පලවෙනි වාහනේ තමයි.මගේ සල්ලි සියලුදේ මේගෙන්, මල පනින එක අහන්න දෙයක් ද?

    කිසිම අඩුපාඩුවක් හංගලා රිවිවු දැම්මේ නෑ මෙකනම් බොරුවක්. මගෙ මුල්ම ඔෆිශල් ත්‍රේඩ් එක බලපන් මම සේෆ්ටි ටෙස්ට් එකෙ වීඩියො එකත් දාලා ඇති,

    මේ ත්‍රේඩ් එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1741779

    අනිත් එක හැමදේම එකකින් කියන්න බැරි නිසා සහ මාත් සමහර දෙවල් කියන්න තරම් වාහනේ පාවිච්චි කරල නැතිනිසා + මට වෙලාවක් තිබුනෙ නැති නිසායි ලියන්න පරක්කු වුනෙ. තිබ්බ වෙලාවෙත් රිප්ලයි කන්න උනා ත්‍රේඩ් වලට.

    මම මාව හෝ මෙකෙ කාවවත් රවට්ටලා නැහැ. මොකද හැමදේම ගූගල් කරාම තියෙනවා සහ සමහර නැතිදෙවල් මම දැනට කරපු රිවිවු වල කරල තියෙනව.

    ඔය කියන මෙම්බර්ස් ලා මට සලකපු විදිහට මාත් සලකලා ඇති. ඇත්තටම එ ඔක්කොම වගෙ ඉන්දියන් වාහන පවිච්චි නොකරපු ඒවාට අකමැති අය. ඉතින් කොහොමද උඩවු ගන්නේ? මම එලකිරියෙ පරනම මෙම්බර් කෙනෙක් මට ගොඩාක් දේවල් එලකිරියෙ වෙන හැටි අමුතුවෙන් කියලා දෙන්න ඔනෙ නෑ මම හොඳට දැකල තියෙනව.

    ඔබතු මගේ අදහස් වෙලට හා සමහර දේවල් ධනාත්මකව දැකීම ගැන මම ස්තුතිවෙනව

    http://www.elakiri.com/forum/showpost.php?p=20402172&postcount=256

    ආයෙත් වරක් තව බොරුවක් අතේ මාට්ටුණේ.. උබ ඉස්සෙල්ල කිව්වා ගෙදර තව වාහන තියෙනවා කිව්වා..

    ඔච්චර වාහන තියෙන ෆැමිලි එකක එකා දන්නේ නෑ රිවස් එකට දාන විදිය ගැන.. අනේ හුකේ නන්නානේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823

    ඇත්තනෙ ඉතිං ස්ටාට් නොකර රිවස් එකට දාන්නෙ මොන ඇන්නෑවකටද, පල්ලමක් පැත්තට මුණ දාල තිබ්බත් රිවස් එකට දාල නේ එන්ජිම ඕෆ් කරන්නෙ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=20402172&postcount=256

    ආයෙත් වරක් තව බොරුවක් අතේ මාට්ටුණේ.. උබ ඉස්සෙල්ල කිව්වා ගෙදර තව වාහන තියෙනවා කිව්වා..

    ඔච්චර වාහන තියෙන ෆැමිලි එකක එකා දන්නේ නෑ රිවස් එකට දාන විදිය ගැන.. අනේ හුකේ නන්නානේ..

    සන් ගොඳුනො. රිවර්ස් ගියර් එක දාලා ආතල් ගන්නේ මොකටද එන්ජිම ඔන් කරන්නේ නැතුව. උඹ එහෙම කරපු අවස්තා තියෙනවද?

    හැම එකටම බොරු කිය කිය ශේප් වෙන්නෙ නැතුව පොඩ්ඩක් කියවලා බලපන්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ඇත්තනෙ ඉතිං ස්ටාට් නොකර රිවස් එකට දාන්නෙ මොන ඇන්නෑවකටද, පල්ලමක් පැත්තට මුණ දාල තිබ්බත් රිවස් එකට දාල නේ එන්ජිම ඕෆ් කරන්නෙ

    :yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    හරි බං, එහේම කරන්න පුලුවන් කියලා මම දැන ගත්තේ ඔය සීන් එකෙන් පස්සෙ.:sorry:

    මගෙ පලවෙනි වාහේන් ක්විඩ් එකනෙ. :love:

    මොන හෙතුවකටවත් සාමාන්යේන් වාහානේ ස්ටාර්ට් කරන්නේ නැතුව රිවර්ස් එක දාන්නේ නෑනේ. :confused:

    හැබැයි අරූ මට කියුවෙ ස්ටාර්ට් කරලා ඇවිත් ගියර් එකට දාලා බලන්න කියලා. :P

    :baffled:
    ඉතින් රිවස් ලයිට් එකක් අඩු විත්තිය බලන්නවත් රිවස් එකට දාල බලන්න එපෑ :baffled:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මං කලින් දවසකත් උඹට කිව්වා බොරුවක් කියනකොට මාට්ටු වෙන්නේ නැතුව කියන්න බලපන්.

    දැන් ඔය ඉක්මන් එකේ දාල තියෙන AD වලින් එකම එකයි real pictures දාල තියෙන්නේ. ඒ වාහනෙත් අරන් තියෙන්නේ AMW එකෙන්.

    http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14

    අනික් Ad සේරගේම තියෙන්නේ එහෙන් මෙහෙන් උස්සපු Promotion ෆොටෝ කෑලි.

    :rofl: :rofl:

    මේ ad එකේ තියෙන ලොකේෂන් එකේ හැටියටනම් මේ AMW Showroom එක වගේ

    http://ikman.lk/en/ad/renault-kwid-rxt-2016-for-sale-colombo-3

    this is a sale and unregistered they have lot of other cars as well.

    http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14 \

    http://ikman.lk/en/shops/widanapathirana-motor
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    speed kills :(

    මචන් උඹ ක්විඩ් එක එකපාරක්වත් highway එකට දාන්න අදහසක් නැද්ද?
    කොළඹ අවට විතරක් පදින්නද ගත්තේ?
    හදිස්සියක් වුණා,(ගෙදර කෙනෙක්ට අසනීප වුණා වගේ) එවෙලෙට යන්නත් කල්පනාව 40-50ටද?

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    මචන් උඹ ක්විඩ් එක එකපාරක්වත් highway එකට දාන්න අදහසක් නැද්ද?
    කොළඹ අවට විතරක් පදින්නද ගත්තේ?
    හදිස්සියක් වුණා,(ගෙදර කෙනෙක්ට අසනීප වුණා වගේ) එවෙලෙට යන්නත් කල්පනාව 40-50ටද?

    100ට නම් කොහොමත් යන්නේ නෑ බං, අපේ තාත්තවත් ස්විෆ්ට් එක තියෙන කාලේ වත් 60 වඩ ගිහින් නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    100ට නම් කොහොමත් යන්නේ නෑ බං, අපේ තාත්තවත් ස්විෆ්ට් එක තියෙන කාලේ වත් 60 වඩ ගිහින් නෑ

    ඒකනෙ ඉතින් බය නැතුව 100 ටච් කරන්න බෑනෙ උඹට ඔය කාර් එකේ. ඕක පොලොවට බදන්නෙ නෑ. පොඩි බම්ප් එකක් තිබ්බත් ඇති රෝල් වෙන්න

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,823
    113
    ඒකනෙ ඉතින් බය නැතුව 100 ටච් කරන්න බෑනෙ උඹට ඔය කාර් එකේ. ඕක පොලොවට බදන්නෙ නෑ. පොඩි බම්ප් එකක් තිබ්බත් ඇති රෝල් වෙන්න

    අපි කාටවත් බය නැතුව 100 ටච් කරන්න බෑ ලංකාවෙ :baffled: 90% පාරවල්වල ට්‍රැෆික් නැතත් උපරිම 60-80 තමා යන්න පුළුවන් EVO එකක් තිබ්බත් :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපි කාටවත් බය නැතුව 100 ටච් කරන්න බෑ ලංකාවෙ :baffled: 90% පාරවල්වල ට්‍රැෆික් නැතත් උපරිම 60-80 තමා යන්න පුළුවන් EVO එකක් තිබ්බත් :yes:

    අපෝ නෑ 100 පන්නන්න පුළුවන් පාර්වල් ඕන තරම් තියෙනවා කොළඹ දිස්ත්‍රික්කෙත්. අනුරාදපුරේ පැත්තෙ එහෙම ගියානම් සීය නෙමෙයි දෙසීයට යතෑකි
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    i can i can. its probably an indian shit. i mean indian swift. :D

    Wait do you guys hate the Swift too?
    Because I clearly remember when the Honda Vezel was introduced, people here were screaming Swift was better than the Vezel in many aspects.