Renault KWID 2016 (Official Thread)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    අතක් කකුලක් නැති වුණොත් 20 ට වත් වාහනයක් පදින්න බැරිවෙනවානේ
    ඒ හින්ද හයිවේ එකේ නෙවේ නම් යන්නෙ 60-80 තමා නියම සීමාව
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අතක් කකුලක් නැති වුණොත් 20 ට වත් වාහනයක් පදින්න බැරිවෙනවානේ
    ඒ හින්ද හයිවේ එකේ නෙවේ නම් යන්නෙ 60-80 තමා නියම සීමාව

    :yes::yes: 60-70 hondatama athi
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :cool:
    ඉතින් බන් මාත් අනුරාධපුර යන්නේ පුත්තලමට ගිහින් තමයි.. ගොඩක් වෙලාවට ගියේ 80 පන්නලා.. අනුරාධපුර කිට්ටුවේදී පොලිසියෙනුත් ඇල්ලුවා කියහන්කෝ ස්පීඩ් ගන් එකක් තියන් ඉදල. එතකොට 79ට ස්පීඩ් එක තිබ්බේ. :D

    බස් අයියලා මචන් ජරාව දෙනවා.
    පොලිස් පප්පලත් ජරාව කන්න බලගේනමයි ඉන්නේ
    ඔය තනි කෙලින් පාරේ 40-50 ට ගිහින් අනුරදපුරේට කීයට යන්නද බන්:sorry::sorry:
    ඒ ගාන තමා හරි,
    පාර හොදයි බන් එ හරියේ.
    වංගු තිබ්බත් ලොකු වංගු තියෙන්නේ එච්චර අවුලක් නැහැ.


    ලේලන්ඩ් වල aerodynamics එක්ක එච්චර ස්පීඩ් එකක් ගන්නව කියන්නෙ සෙල්ලම් නෑ:P

    හම්මේ ඒ වෙලාවක පාරේ අයිනක හිටහන් අරක පහු කරන යද්දී එන හුලන් පාරට විසි වෙනවා,
    :D:D
    ඔව් ඔව් පට්ට aerodynamics:rofl::rofl:


    ඒකනම් දන්නැ බං
    ගියයි කිව්වා මතකයි :rolleyes:
    :cool::cool:


    AC dane nathuwa gihin na ban. ambalangoda giya funeral ekakata 19k kerena tibba. colombo awata 13-15kmps atara ;)

    ම් අවුලක් නැ නේ ඒ ගාන:cool::cool:


    bayai yako ochara haiyen yane. mona wahane giayat :oo:

    තැන්නේ වාහන මිනිස්සු අඩු පති වල නම් අවුලක් නැ බන්,
    අනික් පති වල නම් බයයි,යන එකටත්,
    මාත් කාලයක් රස්සවක හිටිය එහෙම එලවන එකෙක් එක්ක,
    උට හදිස්සියක් වෙද්දී ට්‍රැෆික් බලන්නනේ නැ පාගනවා ලෙල්ලට,
    දෙයියෝ බුදුන් සිහි කරගෙන යන්නේ,ඒ වෙලාවට.:sorry::sorry:
    මිනිසුන්ගෙන් ගුටි නොකා බේරිලා ඇති අනන්තවත්,
    accident නම් අවමයි හැබැයි,:cool::cool:
    හැප්පුනේ දෙපාරක් තුන්පාරක්ම හිමින් යන වෙලාවල් වලදී,
    එත් ගැවිච්ච ඒවා,යන්තන් වැදුන ඒවා.


    :yes::yes: 60-70 hondatama athi

    වැස්ස වෙලාවකට නම් සහ family එක එක්ක යන වෙලාවකට නම් ඒ ගාන තමයි හොඳ.:yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පුත්තලම-අනුරාදපුර පාර වගේ.
    leyland බස් එක 80-100 minimum යන්නේ.
    යාපනේ වවුනියාව අනුරාදපුර යන ඒවා එහෙම

    පුත්තලම-අනුරාදපුර pare nam yanna puluwan ithin :cool: A12 :love:
     

    nlkdissan

    Banned
    Jul 20, 2016
    49
    11
    0
    In a car
    KWID revised prices ---

    (a) RXL variant - Rs. 2,095,000

    (b) RXT variant - Rs. 2,160,000

    (c) RXT(O) variant - Rs. 2,210,000

    So, the prices have gone up by Rs. 50,000/=. :confused:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    datsun-redigo-ලක්ෂ-12-කට-ලබන-මාසයේ-දී

    Datsun_redi_GO_car_price_in_sri_lanka.jpg
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    මං කිව්වෙ බය නැතුව බෑ, කොයිවෙලේ මොකෙක් පාරට පනීද කවුද දන්නෙ? මම යන්නෙම අනුරාධපුර කැකිරාව කුරුණෑගල අළුත් පාරවල ඒත් 60-70 පනින්නෙ එහෙමත් වෙලාවක තමයි :yes: :yes:
    Kurunagala - Dambulla paara hadanawa ne ban. Habai Dambulla pahu karala A-9 eke yanna puluwan loweth.