Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    dan mediafire epa welada machan. kalekin me paththe awe. adath download karagena yanawa. thank you.

    නෑ බන් මිඩීයාෆයර් හොදයි.. එකෙක් කිව්ව මේකේ දැම්මොත් මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා :rolleyes::D:yes:
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43
    නෑ බන් මිඩීයාෆයර් හොදයි.. එකෙක් කිව්ව මේකේ දැම්මොත් මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා :rolleyes::D:yes:

    ela ela mama nikan ehuwe. Mokaka hari dala apita dena eka loku deyak.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    16 වෙනිදයින් පස්සේ දෙන්නම් මචන්.. සිප් ෆයිල් එකක් විදිහටම අප්ලෝඩ් කරන්නම් සිංදු කරනවා වගේ :rolleyes:

    ha bn ela..
    11.gif
    11.gif
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    පාර්ලිමන්ට් ජෝක් කොලිටිනම් ටිකක් අඩුයි බන්.. ඔරිජිනල් තමයි ඒත් ඩෙක් පීස් රිප් වගේ.. ඒක මුලින්ම දෙන්නම් :yes::cool:

    hari bn ela aulak na
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකෝ බොලා හිනාවෙන්නේ :D වැල බලලා එපා වෙලා බන්.. ඕවට ඇඩික්ට් වෙන්න හොද නෑ.. :rolleyes::yes:
    :love::love::rolleyes::rolleyes:

    පාර්ලිමන්ට් ජෝක් කොලිටිනම් ටිකක් අඩුයි බන්.. ඔරිජිනල් තමයි ඒත් ඩෙක් පීස් රිප් වගේ.. ඒක මුලින්ම දෙන්නම් :yes::cool:

    අම්මට උඩු මචන් උබ ගාව එක තියෙනවද?
    වෙලාවක හිමීට රිප් කරලා දෙන්න පුලුවන්ද?
    පර්ලිමෙන්ට් ජෝක්ස් 2,3 නැද්ද බන්]\
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :love::love::rolleyes::rolleyes:



    අම්මට උඩු මචන් උබ ගාව එක තියෙනවද?
    වෙලාවක හිමීට රිප් කරලා දෙන්න පුලුවන්ද?
    පර්ලිමෙන්ට් ජෝක්ස් 2,3 නැද්ද බන්]\

    පාර්ලිමන්ට් ජෝක් 2ක් 3ක් ආවෙ නෑ බන්.. එහෙම ආවෙ රෑ දැනියෙල් දවල් මිගෙල්.. මම 17 වෙනිදට පාර්ලිමන්ට් ජෝක් දෙන්නම්..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    pissu double ne ranjanuth inne

    නම මතක නෑ බන්.. :sorry:
    ගොඩක් දුරට ඒක වෙන්න ඕනේ..:yes: බන්දුව මොකද්ද මගුලක් අස්සෙ රිංගලා ගිනි අරගෙන මූනත් අඟුරු වගේ කලු කරගෙන එලීයට එන සීන් එකකුත් තියෙනවා...:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම සිංහල ෆිල්ම් වැඩිය බලන්නේ නෑ බන්.. අර කිව්ව වගේ පිස්සු ඩබල් නම්. පිස්සු ඩබල් ත්‍රිබල් දෙකම තියෙනව :yes::yes:

    මමත් සිංහල ෆිල්ම් බලන්නෙම නැති තරම්..:yes:

    පිස්සු ට්‍රිබල් නම් මේ දැන් යූ ටියුබ් එකේන් බෑව බන්..සිංහල කොමඩි ෆිල්ම් වල ඉතින් කොලිටියක් ඇතුව හරි නැතුව හරි කියල වෙනසක් නෑ..:D ගොඩක් වෙලාවට ඉතින් ෆිල්ම් එකේ අන්තර්ගතෙත් මහ ලොකු කොලිටියක් නෑනේ හිනා ගියත්.. :rolleyes:
    පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක විතරයි තේරුමක් ඇති කොමඩියකට බැලුවේ...
    11.gif


    පිස්සු ඩබල් වෙන්න ඕනෙ මම කියන්නේ.. ඒක හෝල් එකේ බැලුවා ගොඩ කාලෙකට කලින්.. ආයි බලන්න ආස හිතුනා බුකියේ ෂෙයා උන වීඩියෝ එකක් නිසා..:cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොකෝ බොලා හිනාවෙන්නේ :D වැල බලලා එපා වෙලා බන්.. ඕවට ඇඩික්ට් වෙන්න හොද නෑ.. :rolleyes::yes:

    :rofl::rofl::rofl::rofl:
    කතාව ඇත්ත උනාට ලංකාවේ එකක් කිව්වාම ඉතින් පොඩි කිචියක් එනවා..:rolleyes:
    අර පින්තූරෙ දැකල මට ඊයෙ උනෙත් ඒක තමයි..:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ බන් මිඩීයාෆයර් හොදයි.. එකෙක් කිව්ව මේකේ දැම්මොත් මටත් කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා :rolleyes::D:yes:

    ඔව් ඔව්.. උඹේ කාලෙටයි මහනසියටයි හරියන්න කීයක් හරි සෙට් වෙනවනම් ඒ විදිහට වැඩේ කරපන්..:yes: බාන උන් කොහොමහරි බා ගන්නවනේ බං.. ටිකක් වටේ ගියත් කොහොමහරි බා ගන්න පුලුවන්නම් එච්චරයිනේ..:cool:

    උඹටත් පොඩි හරි වාසියක් සැලසෙනවනම් හොඳයි මේ කරපු දේවල් වෙනුවෙන්...:)