මචන් 4න් එකට සොෆ්ට්වෙයා හෙල්ප් එකක්
මචන් ගාල්ල අවට 4න් එක ගලවන්නේ නැතුව සොෆ්ට්වෙයා ගහන තැනක් නැද්ද..

හොද ෂුවර් ප්ලේස් එකක් හැමෝම ගලවන්නමයි බන් හදන්නේ... 

කොළඹ උනත් කමක් නෑ ලොකු හෙල්ප් එකක් මචන් 

මචන් ගාල්ල අවට 4න් එක ගලවන්නේ නැතුව සොෆ්ට්වෙයා ගහන තැනක් නැද්ද..

හොද ෂුවර් ප්ලේස් එකක් හැමෝම ගලවන්නමයි බන් හදන්නේ... 

කොළඹ උනත් කමක් නෑ ලොකු හෙල්ප් එකක් මචන් 

patta awulen inne.. laga idan hadaganna puluwannan loku deyak.. sallith gewannan man... help ekak dipan machan