මචන් 4න් එකට සොෆ්ට්වෙයා හෙල්ප් එකක්

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මචන් 4න් එකට සොෆ්ට්වෙයා හෙල්ප් එකක්

    මචන් ගාල්ල අවට 4න් එක ගලවන්නේ නැතුව සොෆ්ට්වෙයා ගහන තැනක් නැද්ද.. :sorry::sorry::sorry: හොද ෂුවර් ප්ලේස් එකක් හැමෝම ගලවන්නමයි බන් හදන්නේ... :angry::angry::angry: කොළඹ උනත් කමක් නෑ ලොකු හෙල්ප් එකක් මචන් :sorry::sorry::sorry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,790
    2,639
    113
    Kadawatha, Sri Lanka
    මචන් ගාල්ල අවට 4න් එක ගලවන්නේ නැතුව සොෆ්ට්වෙයා ගහන තැනක් නැද්ද.. :sorry::sorry::sorry: හොද ෂුවර් ප්ලේස් එකක් හැමෝම ගලවන්නමයි බන් හදන්නේ... :angry::angry::angry: කොළඹ උනත් කමක් නෑ ලොකු හෙල්ප් එකක් මචන් :sorry::sorry::sorry:

    Bump. Mokakda phone eka?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Bump. Mokakda phone eka?

    Ubama gahapan mcn. Youtube tutorial ona tharam thiyenawa ne.

    mkakda phn eka what happen?

    Samsung Galaxy A5 ekak machan.... 4n eka off karala charge ekata gahala chip eka galewwa.. passe chip eka daanna balanakota 4n eka off wela.. screen on wenneth na boot menu enneth na.. power button eka press karama vibrate loop ekak wenawa (vibrate ekak kadi kadi yanawa) wena monawath wenne na... mata bayai bn 4n eka dila hadawanna man gahanna danneth na waradunoth kiyala bayai :( patta awulen inne.. laga idan hadaganna puluwannan loku deyak.. sallith gewannan man... help ekak dipan machan :sorry::sorry::sorry::sorry:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඕක උඹටම කරගන්න පුලුවන් මචන් මම හිතන්නේ.කිරියෙ ඉන්නවා ඕක ගැන දන්න එවුන් ගොඩක්.ඒ සොෆ්ට් වෙයාර් එක ඩවුන්ලොඩ් කරල අරන් ගහපන් තනියෙන්.බොරුවට කඩවල් වලට ලොකු ගනන් පුදන්නෙපා බන්...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕක උඹටම කරගන්න පුලුවන් මචන් මම හිතන්නේ.කිරියෙ ඉන්නවා ඕක ගැන දන්න එවුන් ගොඩක්.ඒ සොෆ්ට් වෙයාර් එක ඩවුන්ලොඩ් කරල අරන් ගහපන් තනියෙන්.බොරුවට කඩවල් වලට ලොකු ගනන් පුදන්නෙපා බන්...

    matath welawakata hithenawa bn... eth man kalin karala nane mcn :( malberry ta nan msg ekak damma.. laga idan wade karaganna puluwanan loku deyak :(
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    matath welawakata hithenawa bn... eth man kalin karala nane mcn :( malberry ta nan msg ekak damma.. laga idan wade karaganna puluwanan loku deyak :(

    එක පාරක් මගේ ඇපල් Ipad එකේ පාස්වර්ඩ් එක වැරදිලා දාලා ලොක් උනා කියහංකො.මේක හදන්න ගියානම් සෑහෙන්න ගානක් යනව.මම යූ ටියුබ් එකේයි තවත් නෙට් එකේ විස්තරයි හොයා ගෙන තනියෙන් සොෆ්ට්වෙයා එක දාගත්ත බන්.යකෝ එක් සොෆ්ට් වෙයා එක 2.2gb විතර තිබුණා.මේ ඔක්කොම කලේ අර ඩයලොග් 50 unlimited පැකේජ් එකකින්.මීට කලින් කවදාවත් එහෙම කරල තිබුනෙත් නෑ.කොහොම හරි ගොඩ දාගත්ත බන්.ඒ නිසා ට්‍රයි කරපන්.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Aiyo ban oke software eka daganin Lesi ban
    Boot loop ekak thiyenne
    flash karana widiha step thiyenawa xda eke dapan ban phone eka monawath wenne ne :P :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක පාරක් මගේ ඇපල් Ipad එකේ පාස්වර්ඩ් එක වැරදිලා දාලා ලොක් උනා කියහංකො.මේක හදන්න ගියානම් සෑහෙන්න ගානක් යනව.මම යූ ටියුබ් එකේයි තවත් නෙට් එකේ විස්තරයි හොයා ගෙන තනියෙන් සොෆ්ට්වෙයා එක දාගත්ත බන්.යකෝ එක් සොෆ්ට් වෙයා එක 2.2gb විතර තිබුණා.මේ ඔක්කොම කලේ අර ඩයලොග් 50 unlimited පැකේජ් එකකින්.මීට කලින් කවදාවත් එහෙම කරල තිබුනෙත් නෑ.කොහොම හරි ගොඩ දාගත්ත බන්.ඒ නිසා ට්‍රයි කරපන්.

    :(BALAMU BRO.... :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    pissuda bn software case wlata kada gane yanna...android specially isara thama owa wena unta kiyala kara gatte..internet and poddak search karanna puluwannam ubatama goda daa ganna puluwan
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    pissuda bn software case wlata kada gane yanna...android specially isara thama owa wena unta kiyala kara gatte..internet and poddak search karanna puluwannam ubatama goda daa ganna puluwan

    LAP EKATA GAHUWATA ගන්නේ නෑනේ බන් ෆෝන් එක මන් කයිස් එකෙනුත් බැලුව මොනවත් පෙන්නේ නෑනේ