අතක් කකුලක් නැති වුණොත් 20 ට වත් වාහනයක් පදින්න බැරිවෙනවානේ
ඒ හින්ද හයිවේ එකේ නෙවේ නම් යන්නෙ 60-80 තමා නියම සීමාව

60-70 hondatama athiඉන්න වෙයිද දන්නෙත් නෑනෙ![]()
ඉතින් බන් මාත් අනුරාධපුර යන්නේ පුත්තලමට ගිහින් තමයි.. ගොඩක් වෙලාවට ගියේ 80 පන්නලා.. අනුරාධපුර කිට්ටුවේදී පොලිසියෙනුත් ඇල්ලුවා කියහන්කෝ ස්පීඩ් ගන් එකක් තියන් ඉදල. එතකොට 79ට ස්පීඩ් එක තිබ්බේ.![]()


ලේලන්ඩ් වල aerodynamics එක්ක එච්චර ස්පීඩ් එකක් ගන්නව කියන්නෙ සෙල්ලම් නෑ![]()




ඒකනම් දන්නැ බං
ගියයි කිව්වා මතකයි![]()


AC dane nathuwa gihin na ban. ambalangoda giya funeral ekakata 19k kerena tibba. colombo awata 13-15kmps atara![]()


bayai yako ochara haiyen yane. mona wahane giayat![]()




60-70 hondatama athi


පුත්තලම-අනුරාදපුර පාර වගේ.
leyland බස් එක 80-100 minimum යන්නේ.
යාපනේ වවුනියාව අනුරාදපුර යන ඒවා එහෙම
A12 
Swift is a great affordable vehicle for the mostWait do you guys hate the Swift too?
Because I clearly remember when the Honda Vezel was introduced, people here were screaming Swift was better than the Vezel in many aspects.



Kurunagala - Dambulla paara hadanawa ne ban. Habai Dambulla pahu karala A-9 eke yanna puluwan loweth.මං කිව්වෙ බය නැතුව බෑ, කොයිවෙලේ මොකෙක් පාරට පනීද කවුද දන්නෙ? මම යන්නෙම අනුරාධපුර කැකිරාව කුරුණෑගල අළුත් පාරවල ඒත් 60-70 පනින්නෙ එහෙමත් වෙලාවක තමයි![]()
![]()
Good for you then.you guessed wrong![]()
Do you have a source it would be 1.2m for sure? I'm putting my money on 2m mark.datsun-redigo-ලක්ෂ-12-කට-ලබන-මාසයේ-දී
Kurunagala - Dambulla paara hadanawa ne ban. Habai Dambulla pahu karala A-9 eke yanna puluwan loweth.
I frequently travel between Kandy-Kurunegala
Kandy - Kurunagala road ekath hadanawa da ban?I frequently travel between Kandy-Kurunegala
Maximum 80Kmph tho![]()
Do you have a source it would be 1.2m for sure? I'm putting my money on 2m mark.
I frequently travel between Kandy-Kurunegala
Maximum 80Kmph tho![]()

Good for you then.
That was my first car. Loved it.