100ට නම් කොහොමත් යන්නේ නෑ බං, අපේ තාත්තවත් ස්විෆ්ට් එක තියෙන කාලේ වත් 60 වඩ ගිහින් නෑ
මට හිතෙන්නේ එහෙනං කොළඹ අවට වගේ අවුලක් නැති උබට,
එත් මෙන්න මේ වගේ දුරවල් උබට යන්න ඕන වුනොත් උබ යනවද වාහනෙන් ?
කොළඹ-කුරුණෑගල
කොළඹ-කෑගල්ල
කොළඹ-රත්නපුර
කොළඹ-අලුත්ගම
කොළඹ-පුත්තලම
මන් නිකන් හිතල කිව්වේ,ඔය වගේ range එකේ දුර යන්න සෙට් වුණා කියමු හදිස්සියේ මොකක් හරි වැඩකට,
එතකොට උබ යනවද?
උඹට දැනට උපරිම තෙල් කරලා තියෙන්නේ කීයද
traffic එකේ සහ සාමාන්යෙන් traffic නැති 45-50 km වගේ දුර යද්දී.
AC එක්කද? AC නැතුව ද








