2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අමරදේවයන්ගේ තරුණ කටහඩ පට්ට නේ

    සුනිල් ආරියරත්නයන් නන්දාමලනිට ලියපු එකෙක් වෙන්න් ඕනි

    ගීතය කාලෙකින් ඇහුවේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hodanna isala uyanna epei halo :P
    uyala kala beela iwara unama kiyanam, ewilla hoyala deela yanawako :P

    අපේ ගෙදරනම් උයන්න කලින් වලන් හෝදලා ගන්නවා :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොයි අරවින්දටත් ඔක තමා බන් මාමෙ වෙන්නෙ, මම නම් විරාගයේ අරවින්ද වෙමි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අමරදේවයන්ගේ තරුණ කටහඩ පට්ට නේ

    සුනිල් ආරියරත්නයන් නන්දාමලනිට ලියපු එකෙක් වෙන්න් ඕනි

    ගීතය කාලෙකින් ඇහුවේ

    ඒ දෙන්නගේ ලෙව් එකක් තිබ්බද ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අමරදේවයන්ගේ තරුණ කටහඩ පට්ට නේ

    සුනිල් ආරියරත්නයන් නන්දාමලනිට ලියපු එකෙක් වෙන්න් ඕනි

    ගීතය කාලෙකින් ඇහුවේ

    වික්ටර් රත්නායකගේ කටහඬ මියුසික් නැතුව අහලා තියේද
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොයි අරවින්දටත් ඔක තමා බන් මාමෙ වෙන්නෙ, මම නම් විරාගයේ අරවින්ද වෙමි.

    මම රාගයේ ක්‍රිස් ගේල් වෙමි :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්න සරොජනි කියන්නෙම ඔක,ඒත් මම විරාගයේ අරවින්දනෙ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කොයි අරවින්දටත් ඔක තමා බන් මාමෙ වෙන්නෙ, මම නම් විරාගයේ අරවින්ද වෙමි.

    මන් නම් අසාවන් ප්‍රහින කරලා තියෙන්නේ මචං දැන් අව්රුද්දක් විතර ඉදන් මට කිසිම් දෙයක් දැනෙන නැහැ දැන්:rofl::rofl: