anna sohona tech yanawa kiuwa..utath poddak udau karapan ban..........![]()
උඹ මහණ වෙන්නවත්ද හදන්නේ
කාලයේ වැලිතලාවට වැසිගිය සංගිතඥයෙක් තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයා
එහෙම නැහැ මචං විරහව ගැන දුක් වෙන් එක තේරුමක් නැති දෙයක් කියල මොලේට ආවම විසදෙනවා. කිසම දෙයක් කාලයට විසදන්න බහ මචන්![]()



මේකට කියන්ඩ දෙයක් තේරෙන් නැ මචො..........නැවත වසන්තයක් උදාවේවා කියල පාර්තනා කරනව,මම නම් සින්දු අහන එක පවා නවත්තලා තියෙන්නේ බන්. එත් සිකුරාදාට විල්තෙර දැක්කොත් ගොඩ වෙලා යන් එනවා.![]()
කෝ බං උඹගේ වඳුරු අවතාරේ


ඔවට උත්තර දුන්නම මට අවාසියි............................පාස්.
උඹ කරන්නේ ... ඉගෙන ගන්නවද?

රිදිලා......මේ කිඹුල් තඩියා ...මිහිදන් කරපු මතකයන් ගොඩ දානවා කියහන්කෝ ...වලලනව ගොඩදනව ....
තජුදින්ගේ මිනිය වගේ ....

mata mathaka tech kalla withari ban u kiuwa wele.. ekai ban..ela ela machan.....math hariyata danan hitiye na ban........සොහොනා මරදානේ ටෙක් එකේ.ඒක ජර්මන් ටෙක් එකට සම්බන්දයක් නෑ



thanks shamiyo..........



මොකෝ උඹ කපුකම් කරනවද![]()



විරහව විදීම කලාවක් නම්
මම එහි පිකාසෝ වෙමි.........
ලියර්නාදෝ දා වින්චි වෙමි
දාන්තේ වෙමි..........
මොසාර්ට් ද වෙමි..................![]()




mata mathaka tech kalla withari ban u kiuwa wele.. ekai ban..ela ela machan.....math hariyata danan hitiye na ban........thanks shamiyo..........
![]()


