2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹ මහණ වෙන්නවත්ද හදන්නේ

    නැහැ නැහැ මන් දැන් වැඩ කරනවා විතරයි වැඩි යමක් ගැන හිතෙනේ නැහැ එකයි කිව්වේ කලකිරීමක් නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කාලයේ වැලිතලාවට වැසිගිය සංගිතඥයෙක් තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයා :(:(:(:(

    සුනිල් ආරියරත්න යන ලියල තියෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම නැහැ මචං විරහව ගැන දුක් වෙන් එක තේරුමක් නැති දෙයක් කියල මොලේට ආවම විසදෙනවා. කිසම දෙයක් කාලයට විසදන්න බහ මචන්:yes::yes:

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් සින්දු අහන එක පවා නවත්තලා තියෙන්නේ බන්. එත් සිකුරාදාට විල්තෙර දැක්කොත් ගොඩ වෙලා යන් එනවා. :P
    මේකට කියන්ඩ දෙයක් තේරෙන් නැ මචො..........නැවත වසන්තයක් උදාවේවා කියල පාර්තනා කරනව,
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බොහොම ස්තුත්යි කිබුල් තඩියෝ මගේ ඉල්ලීම ලබා දුන්නට. මේ ගීතය නිසා මාතෘකාවෙන් පිට ගියේ නැහැනේ විල්තෙර
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිඹුල් තඩියා ...මිහිදන් කරපු මතකයන් ගොඩ දානවා කියහන්කෝ ...වලලනව ගොඩදනව ....

    තජුදින්ගේ මිනිය වගේ ....
    රිදිලා......
    අම්බලං පාලුවට!!!:P
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සොහොනා මරදානේ ටෙක් එකේ.ඒක ජර්මන් ටෙක් එකට සම්බන්දයක් නෑ
    mata mathaka tech kalla withari ban u kiuwa wele.. ekai ban..ela ela machan.....math hariyata danan hitiye na ban........:yes::yes::yes::yes: thanks shamiyo..........:D:D:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ උඹ කපුකම් කරනවද:P:P

    ඔ ලෙවල් කරලා ඒ ලෙවල් කරලා කැම්පස් කාරිය ගිහින් මා අමතපන් ....:angry::angry::angry:


    කපුකම් හොයනවා