ලංකාවේ සංස්කෘතිය අනුව අපේ දෙමව්පියෝ අපිත් එක්ක sex ගැන explain කරන්නේ නැහැ. එත් බටහිර රටවල ඒ තත්වය වෙනස්. කට්ටිය මොකද හිතන්නේ අපි පොඩි කාලේ මෙහෙම කිව්වා නම් මොනවා වෙයිද ? 



Last edited:


