හරි එහෙනම් අදට කමෙන්ට් කළා මදෑ..
බා ගන්නත් දෙක තුනක් තියෙනව දැක්කා..
ආයි කිය කිය ඉන්නේ නෑ ඒ ටික මම හොරෙන්ම බා ගන්නව හොඳේ..
බා ගන්නත් දෙක තුනක් තියෙනව දැක්කා..
ආයි කිය කිය ඉන්නේ නෑ ඒ ටික මම හොරෙන්ම බා ගන්නව හොඳේ..
අඩේ සිකුරු හතේ 2 කියලත් එකක් ආවද..?
මූ කියන්නේ ඒ ෆිල්ම් දෙක අප් කරන්න කියලා 
කතාව ඇත්ත උනාට ලංකාවේ එකක් කිව්වාම ඉතින් පොඩි කිචියක් එනවා..![]()
අර පින්තූරෙ දැකල මට ඊයෙ උනෙත් ඒක තමයි..

ඔව් ඔව්.. උඹේ කාලෙටයි මහනසියටයි හරියන්න කීයක් හරි සෙට් වෙනවනම් ඒ විදිහට වැඩේ කරපන්..බාන උන් කොහොමහරි බා ගන්නවනේ බං.. ටිකක් වටේ ගියත් කොහොමහරි බා ගන්න පුලුවන්නම් එච්චරයිනේ..
උඹටත් පොඩි හරි වාසියක් සැලසෙනවනම් හොඳයි මේ කරපු දේවල් වෙනුවෙන්...

හරි එහෙනම් අදට කමෙන්ට් කළා මදෑ..
බා ගන්නත් දෙක තුනක් තියෙනව දැක්කා..![]()
ආයි කිය කිය ඉන්නේ නෑ ඒ ටික මම හොරෙන්ම බා ගන්නව හොඳේ..



මමත් සිංහල ෆිල්ම් බලන්නෙම නැති තරම්..
පිස්සු ට්‍රිබල් නම් මේ දැන් යූ ටියුබ් එකේන් බෑව බන්..සිංහල කොමඩි ෆිල්ම් වල ඉතින් කොලිටියක් ඇතුව හරි නැතුව හරි කියල වෙනසක් නෑ..ගොඩක් වෙලාවට ඉතින් ෆිල්ම් එකේ අන්තර්ගතෙත් මහ ලොකු කොලිටියක් නෑනේ හිනා ගියත්..
පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක විතරයි තේරුමක් ඇති කොමඩියකට බැලුවේ...![]()
පිස්සු ඩබල් වෙන්න ඕනෙ මම කියන්නේ.. ඒක හෝල් එකේ බැලුවා ගොඩ කාලෙකට කලින්.. ආයි බලන්න ආස හිතුනා බුකියේ ෂෙයා උන වීඩියෝ එකක් නිසා..

මූ කියන්නේ ඒ ෆිල්ම් දෙක අප් කරන්න කියලා
![]()
සිකුරු හතේ ඉතින් පට්ට ෆිල්ම් එකක්නේ.. ඒකෙ දෙකත් හොඳ ඇති කියල හිතුනා..
ඒකත් දෙන්නම්.. දැනට ඉල්ලපු ෆිල්ම් 3ම 17, 18, 19 දවස් තුනේ දෙන්නම්![]()

නෑ නෑ බොල.. පිස්සු ඩබල් නම් සිරාවටම ඕනෙ වෙලා හිටියේ..![]()
අනිත් එකනම් අරූ කිව්වාමයි ඇවිල්ල කියල දැන ගත්තෙත්..සිකුරු හතේ ඉතින් පට්ට ෆිල්ම් එකක්නේ.. ඒකෙ දෙකත් හොඳ ඇති කියල හිතුනා..
ඌ කිව්වෙ පාර්ලිමන්ට් ජෝක් එකයි, සිකුරු 7 එකයි ෆිල්ම් දෙක දෙන්න කියලා

පාර්ලිමන්ට් ජෝක් 2ක් 3ක් ආවෙ නෑ බන්.. එහෙම ආවෙ රෑ දැනියෙල් දවල් මිගෙල්.. මම 17 වෙනිදට පාර්ලිමන්ට් ජෝක් දෙන්නම්..


ලංකාවෙ එකක්නම් මාත් පොඩ්ඩක් බලනවා![]()
![]()


මන් අඩවෙනකන් හිතන් හිටියේ එහෙම බන්
එල එල හිමිඊට දියන් උබේ වඩා පාඩු නොකරගෙන
එව්වා තමයි මාත් කිව්වේ![]()

machan keerthi pasquel album danawada?


සයිට් වලට ජොයින් වෙලා නෑ බන්.. කවුර්හරි ලින්ක් එකක් දුන්නොත් ගිහින් බලනවා![]()


මෝඩ ප යන්නෝඌ කිව්වෙ පාර්ලිමන්ට් ජෝක් එකයි, සිකුරු 7 එකයි ෆිල්ම් දෙක දෙන්න කියලා
![]()
![]()



ඔය පැන්නේ බලල මල්ලෙන් එලියට![]()



අඩේ මම පැය දෙකක් විතර අරූගෙ කමෙන්ට් එකයි, උඹේ රිප්ලයි එකයි, මගේ කමෙන්ට් එකයි ආයි ආයි කියවලයි සීන් එක තේරුම් ගත්තේ..
සිකුරු හතේ 2 ක් නෑ ඒ කියන්නේ..
වීලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කියහංකො ඉතින්..
ඉදපන්කෝ අදම පාර්ලිමන්ට් ජෝක් දෙනවා 




ඉදපන්කෝ අදම පාර්ලිමන්ට් ජෝක් දෙනවා
හැබැයි යකුනේ මට නඩු වැටෙන්නනම් සෙට් කරන්න එපා ඕන්![]()

ado daapanko,maath maara aasawen bn unne balanna eka![]()

