පර්මිට් එක අපරාදේ බන්. . හොද වන්ඩි ටිකක් උස්සන්න තිබ්බ චාන්ස් එකනේ. .
පර්මිට් එකට 1500cc ගෙන්නන එකනම් ලොකු අපරාදයක් බන්. .
දැන් බන් ඔය වාහනය ගත්ත මනුස්සයගේ පර්මිට් එක වික්කනම් පර්මිට් එක විතරක් කීයකට දෙන්න පුලුවන්කම තිබ්බද?
ඒ ගානත් ඔය වාහනේ මිලට එකතුකරාම ඇති ලාබේ මොකක්ද බන්? මුන්ට මොලයක් නැද්ද බන්?
පර්මිට් එකෙර වටිනාකමයි ඒ පර්මිට් එකටම ගත්ත නිසා ටැක්ස් අඩුවුන ගානයි පොඩ්ඩක් කියපන්කෝ දැනගන්න. .

මෙහෙම කරන්න පුළුවන් දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් . පර්මිට් පවරන්න කොහෙතම බැහැ . මගේ ලග පර්මිට් එකක් තියෙනවා කියලා හිතමු. මම පර්මිට් එක උබට දෙනවා , මෙහෙමයි කරන්නේ
පලවෙනි ක්රමය : මට වහනය ගෙන්න සල්ලි නැහැ නමුත්
1. පර්මිට් එක මට තියෙනවා එතකොට උබ මට වාහනයේ CIF ගාන මුලින්දෙනවා මම මගේ නමට වහනය ගෙනාවා.
2. වහනය ගෙනාවට පස්සේ DUTY වශයෙන් ගෙවන්න තියෙන්නේ 50%යි. එතකොට මට ඔය DUTY වටිනාකමෙන් 90% සල්ලි දෙනවා මම DUTY ගෙවලා වහනය අරන් දෙනවා . එතකොට වාහනයේ TOTAL COST එක වාහනයේ MARKET PRICE එකින් ලක්ෂ්ය 5ක් විතර අඩුවෙනවා.
3. ඊට පස්සෙකරන දේවල් ප්රසිද්දියේ කිව නොහැක.
දෙවන ක්රමය : මට වහනය ගෙන්න සල්ලි තියෙනවා නම් මම මගේ නමට වහනය ගෙනත් සියලුම බදු ගෙවා නිදහස් කර ගෙන 90% තියන් විකුනනවා.
එච්චරයි. නමුත් RISKY .
Permit wikunana eka karanna one wiswasaya mada. e kiyanne wiswasa wantha unta witharai owa wikunanna one.
Vahana pawaranawa wage wadak thama oka. podak wadi. ape mama karayata hambecha 2k dunna mn danne ekai case eka.
මෙසැරේ සල්ලි ගෙවලත් පවරන්න බැහැ . ආනයනය කරනවිට මට්ටු වුනොත් වාහනේ රජ සන්තකයි. රෙජිස්ටර් කරලා ටික කාලයක් ගිහින් මට්ටු වුනොත් මුළු duty එක එකවර ගෙවන්න ඕන. නැත්නම් එත් රාජසන්තකයි.