පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

    මේ ඇක්සිඩන්ට් එක බලපල්ලා. පාදුක්කේ වෙච්ච සීන් එකක්.. අවුරුදු 19ක කොල්ලෙක්. on the spot ලු :sorry:





    යතුරුපැදියෙන් අවසන් ගමන් යයි (Lankadeepa) :(

    පාදුක්ක මලගල මාර්ගයේ මලගල දී ජීප් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
    අනතුරින් කෝරළඉම පදිංචි 19 හැවිරිදි තරුණයකු මියගොස් ඇත.


    vlcsnap-2016-08-16-10h23m32s144.jpg


    vlcsnap-2016-08-16-10h35m39s249.jpg


    vlcsnap-2016-08-16-10h24m14s56.jpg


    බයික් වල කල්පනාවෙන් හිමීට පලයල්ලා.. හෙල්මට් එක අනිවාර්යයෙන් පාවිච්චි කරන්න
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    පිස්සෝ බන්.හෙල්මට් එකක්වත් දාලා නැද්ද කොහෙද.බයික් එකක් අතට ගත්තම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම්ස් වල වෙන දේවල් කරන්න හදනවා..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ගිය ස්පීඩ් එකට කන්ට්ට්‍රෝල් නැතුව ඇති. බැම්මේ හරි කනුවක හරි ඔලුවන් වදිනවා මාර වැදිල්ලක්.. බයික් තියෙන එවුන් පරෙස්සමෙන්. ජීවිතේ පරෙස්සම් කර ගනිල්ලා
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ra neda bn accident eka wenne? othana samahara wita wanguwak athi e nisa ara wahane penne nathiwa athi. half helmet ekak dammath oya wadina wadillata ithuruweida manda! full face helmet ekak thibunanam tikakwath shape. bike eka mokadda ? clear nane.