පාදුක්කේ_ඇක්සිඩන්ට් එක
මේ ඇක්සිඩන්ට් එක බලපල්ලා. පාදුක්කේ වෙච්ච සීන් එකක්.. අවුරුදු 19ක කොල්ලෙක්. on the spot ලු
යතුරුපැදියෙන් අවසන් ගමන් යයි (Lankadeepa)
පාදුක්ක මලගල මාර්ගයේ මලගල දී ජීප් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අනතුරින් කෝරළඉම පදිංචි 19 හැවිරිදි තරුණයකු මියගොස් ඇත.
බයික් වල කල්පනාවෙන් හිමීට පලයල්ලා.. හෙල්මට් එක අනිවාර්යයෙන් පාවිච්චි කරන්න

Last edited: