පාදුක්කේ_ඇක්සිඩන්ට් එක

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    night vision niyamai ne . rae 11 pahu welath Jeep karaya light danne nethuwa neda yanne ? bike eke apu kolla jeep eka dakinna aththe langatama awata passe wage
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    vlcsnap-2016-08-16-10h24m14s56.jpg

    බලපල්ලා වෙලාව 23.36
    ලයිට් තියෙන හැම තැනක්ම පට්ට විදියට සුදුවෙලා
    මොකද නවත්තලා තියෙන කාර් එකේ වගේමයි ජීජ් එකෙත් ලයිට් එක
    බොලෙරෝ එකාගේ ලයිට් නෑ පේන විදියට නම්
    :baffled::baffled::baffled::baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    night vision niyamai ne . rae 11 pahu welath Jeep karaya light danne nethuwa neda yanne ? bike eke apu kolla jeep eka dakinna aththe langatama awata passe wage

    wenna be ban. pora langatama eddi nam dakke, paare dakunu paththe pora hitiye kohomada?

    mama nam kiyanne, pora duradima dakka, dakala bolero ekata kalin assen daala yanna try kale
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,931
    113
    Dubai
    vlcsnap-2016-08-16-10h24m14s56.jpg

    බලපල්ලා වෙලාව 23.36
    ලයිට් තියෙන හැම තැනක්ම පට්ට විදියට සුදුවෙලා
    මොකද නවත්තලා තියෙන කාර් එකේ වගේමයි ජීජ් එකෙත් ලයිට් එක
    බොලෙරෝ එකාගේ ලයිට් නෑ පේන විදියට නම්
    :baffled::baffled::baffled::baffled:

    ඔව් ඔව් මටත් මීටර් උනේ උඹ කිව්වට පස්සේ..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    wenna be ban. pora langatama eddi nam dakke, paare dakunu paththe pora hitiye kohomada?

    mama nam kiyanne, pora duradima dakka, dakala bolero ekata kalin assen daala yanna try kale

    apita pare kotasai ne penne . othana thawa wangu thiyenawada danne na . anika aluth carpet parak wage . ekai widala enne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් ඔව් මටත් මීටර් උනේ උඹ කිව්වට පස්සේ..

    බයික් එක හැප්පිලා නැවතුන තැන ජීප් එක තිබ්බත් අරෑ එන වේගෙට නවත්තන්න බෑ
    බයික් කාරයා හරි කියනවා නෙමෙයි ඒත් ජීප් එකේ වරදින් මේක උනේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොල්ලා අන්තිම වෙලාවේ පනින්න හදන්නේ... ඒත් බයික් එක කාපට් එකේ ගැට්ටට හිටලා පෙරලෙනවා.. ඒකෙන් තමයි විසිවෙන්නේ... ඔතන වංගුව නොතිබ්බ නම් කොල්ලා බේරෙන්න ඉඩ තිබ්බා... පව් වැඩේ... රෑ නිසා ඌ හිතන්න ඇති වාහන නෑ කියලා... වෙලාව තමයි.... :sorry::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,540
    113
    රූකඩ රාජ්ජේ
    මේ cctv එක මාර ක්ලියර් නේද බන්

    vlcsnap-2016-08-16-10h24m14s56.jpg

    බලපල්ලා වෙලාව 23.36
    ලයිට් තියෙන හැම තැනක්ම පට්ට විදියට සුදුවෙලා
    මොකද නවත්තලා තියෙන කාර් එකේ වගේමයි ජීජ් එකෙත් ලයිට් එක
    බොලෙරෝ එකාගේ ලයිට් නෑ පේන විදියට නම්
    :baffled::baffled::baffled::baffled:

    සිරාවටම බන්. මේ කැමරා එක පට්ට ක්ලියර්. බලපන්කො දවල් වගේ පේන හැටි.බොලෙරෝ එකා ලයිට් දාලා නෑ තමා.

    රබර් වත්තක් ද බං ඔය තියෙන්නේ? කවුද බන් රබර් වත්තේ cctv සෙට් කරලා තියෙන්නේ ?

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ජීප් රථයක් යතුරු පැදියක ගැටීමෙන්

    ade mama dekke oke anith pettane..

    ඔන්න ඔහොම තමයි අපේ news. අනිත් පැත්තට තමයි කියන්නේ.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    සිරාවටම බන්. මේ කැමරා එක පට්ට ක්ලියර්. බලපන්කො දවල් වගේ පේන හැටි.බොලෙරෝ එකා ලයිට් දාලා නෑ තමා.

    රබර් වත්තක් ද බං ඔය තියෙන්නේ? කවුද බන් රබර් වත්තේ cctv සෙට් කරලා තියෙන්නේ ?

    මේ දවස් වල හඳ එලිය නේ බන්, ඉතින් හොඳට පේනවා ඇති.........
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    වාහනේ වංගුව ගන්න කොට ලයිට් පේනවා නෙ සුදු පාටට?
    මම නම් හිතන්නෙ ඌ ලයිට් දාලා එන්නෙ
    කොහොමත් වාහන ලයිට් උඩ ඉඳන් ෆෝකස් වෙලා තියෙන කැමරා වලින් නිවිලා වගේ පේන්නෙ
    මොකද වාහන ලයිට් ඉස්සරහට ෆෝකස් වෙන්න හදලා තියෙන්නෙ
    වටේටම පැතිරෙන්නෙ නැහැ එළිය

    මම හිතන්නෙ අරූ මහ හයියෙන් එන්න ඇති පාර ක්ලියර් නිසා
    එක පාර වාහෙනේ දැම්ම පොරට කන්ට්‍රෝල් නැති උනා
    අඩුම ගානේ හෙල්මට් එකක් දැම්මා නම් ලිලි ගිහින් බේරෙනවා
    කණුවටම ඒම් කරලා ඔළුව දැම්ම නිසා මැරෙන්නෙ

    පව් මොනා උනත් 19ක් කියන්නෙ තවම පොඩි එකෙක් නෙ
    ලක්ෂ ගනන් බයික් ගත්තට හෙල්මට් ගන්න ලෝභයි මිනිස්සු
    අනික පොලිසියෙන් නැති පාරවල් වල හෙල්මට් නොදා යන්නෙ හරක්
    මොකද හෙල්මට් තියෙන්නෙ අපේ ආරක්ෂාවට මිසක් පොලිසියට බයට නෙමෙයි

    කොහොම උනත් බල්ලත් බේරලා
    අර ඉස්සරහා හිටපු කොල්ලත් බේරලා තනියම හැප්පුන එක ලොකු පිනක්
    ඔය ආපු වේගෙට නම් ඌ පාරට වැටුනත් මැරෙනවා
    අහකට වැටුනත් මැරෙනවා
    බලපන් ඌ උඩින් යන ස්පීඩ් එකෙන් එන්නෙ

    බයිසිකල් තියෙන කොයි කවුරුත් තමන්ට පාලනය කරන්න පුලුවන් වේගෙන් යන්න ඕන
    ඕනවට වඩා වේගෙන් යන්න හොඳ නැහැ ආස උනාට
    කොයි වෙලෙ මැරෙයිද දන්නෙ නැහැ ඉක්මනට යද්දි
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Cab eke head lights daala naha neda. Bike eke apu eka langatama awilla dakke man hithanne. Pau wade...
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    pissu huththige puthek ne pare ahinsaka manussayek hitiyanam e manussaya pawu
    ape pathiwalath hujja kollo innwa gedara salli walin bike ekak aragena ahase igilenna hadana mun nam pawu na munge demawupiyo pawu suicide karagannwa wage thamai owata kynne

    anyway may attain nibbana!
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :yes: