command prompt එකේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
reputation_neg.gif
command prompt එකේ 08-17-2016 04:43 PM Umba dan da oka danagaththe? Anunta arthal denne nathuwa thamange wadak balaganin ban.

ඔන්න බලාං ඉතිං දන්න දෙයක් කියාදෙන්න ගියාම අහගන්න සිද්ද වෙන ඒව :rolleyes: :rolleyes:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අනේ යකෝ ඕව අපි චු කොල්ලා කාලේ කරපු වැඩ. දැන් ද උබ දන්නේ ? කොහෙද MS DOS ක්ලාස් එකකටවත් ගියාද උබ.

එක්කෝ උබ 80 දශකයේ ඉඳලා කොමාවක් වත් හැදිලා ඉඳල දැන් ද නැගිට්ටේ
 
Last edited:

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    අනේ යකෝ ඕව අපි චු කොල්ලා කාලේ කරපු වැඩ. දැන් ද උබ දන්නේ ? කොහෙද MS DOS ක්ලාස් එකකටවත් ගියාද උබ.

    එක්කෝ උබ 80 දශකයේ ඉඳලා කොමාවක් වත් හැදිලා ඉඳල දැන් ද නැගිට්ටේ

    mu marila nagitichcha ekek ban...:yes: