අභිධර්ම සංගමය.

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මැක්ස්, මෙතනට අර ත්‍රෙඩ් එක ගෙනාව එක හොදයි..
    හවසත් මට ඔක මතක් උනා.. ඩිස්කස් කරන්න තව දේවල් ටිකකුත් තියනවා
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    උබ කියන ජවන කතන්දරය හරිවගේ තමයි..
    නමුත් මට මුලදි හිතුනේ රහතන්වහන්සේලා තුල හටගන්න චිත්ත වීති වල ජවන එන්න පුලුවද කියල.මොකද අපි අහල තියෙන්නේ උන්වහන්සේලාගේ ක්‍රියා සිත් ඇතිවෙනවා කියලනේ.

    අභිදර්ම මාර්ගයේ,කෘත්‍ය සන්ග්‍රහයේ කියවෙනවා ......

    " අකුසල් සිත් දොලහ, සහිතුප්පාද සිත , මහා කුසල් සිත් අට,මහා ක්‍රියා සිත් අට......... යන සිත් ජවන කෘත්‍ය කරන චිත්තයෝය"

    ඒකියන්නේ රහතන් වහන්සේලගේ තුල ජවන වශයෙන් පහල වෙන්නේ ඉහත සදහන් (හසිතුප්පාද,මහා ක්‍රියා වැනි ) ක්‍රියා සිතුයි.

    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113

    මේ thread එකේ මුලදීම ruwantheekshana සහෝදරය ජවන ගැන අහල තිබ්බ.

    මේ ලෝකේ day today life එක අරගෙන යනකොට , එහෙමත් නැත්තම් අපි පියවි ලෝකේ ඉන්නකොට, අතිමහන්තාරම්මන හෝ මහන්තාරම්මන කියන චිත්තවීති තමයි ඇතිවෙන්නේ, ඒ චිත්තවීති වොත්තපන කියන තැන ඉඳල ජවන, ජවන ජවන,ජවන,ජවන,ජවන,ජවන කියල හතක් ගිහින් තමයි ඉවරවෙන්නේ :yes: ඒ චිත්තවීති වල කුසල හෝ අකුසල වශයෙන් සංකාර ගොඩනැගෙනවාමයි මොකද ජවන් සිත් පහළවෙන නිසා :yes:

    ඒත් අපි දකින සිහිනයකදී පරිත්තාරම්මන චිත්ත්වීති කියන එකයි පහල වෙන්නේ, ඔය පරිත්තාරම්මන චිත්තවීති කියන ඒවා ඉන්ද්‍රිය දුර්වල වෙලාවට පහළවන ඒවා. පරිත්තාරම්මන චිත්ත වීති වලට ජවන් පහල වෙන්නේ නෑ , ඉතින් ඔය හීන වල ජවන් චිත්තක්ෂණ නැති නිසා පිනක් පවක් වෙන්නේ නෑ , හීන වල වොත්තපන කියන තැන ඉඳල ජවන් හතක් යන්නේ නැතිව භවාංග වෙලා යනවා :yes:

    ජවන් සිත් පහල වුනේ නැත්නම් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ විපාක හිතකට විතරයි , පොඩ්ඩක් හිතල බලන්න හීනයකදී අපිට ඕනේ විදිහට හීන ලෝකේ වෙන දේවල් control කරගන්න බෑ නේද? ;) ඇත්ත ලෝකෙදි නම් අපිට නයෙක් මවාගන්න හැකියි, ඒ වගේම ඌව අතුරුදහන් කරන්නත් හැකියි, ඒත් හීන ලෝකෙදි නයෙක් පස්සෙන් එලවාගෙන එනකොට අපිට ඌව අතුරුදහන් කරන්න බෑ :rofl:
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අඩේ කාටවත් අභිදර්ම ප්‍රශ්නයක් නැද්දෝ......
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    උබ කියන ජවන කතන්දරය හරිවගේ තමයි..
    නමුත් මට මුලදි හිතුනේ රහතන්වහන්සේලා තුල හටගන්න චිත්ත වීති වල ජවන එන්න පුලුවද කියල.මොකද අපි අහල තියෙන්නේ උන්වහන්සේලාගේ ක්‍රියා සිත් ඇතිවෙනවා කියලනේ.

    අභිදර්ම මාර්ගයේ,කෘත්‍ය සන්ග්‍රහයේ කියවෙනවා ......

    " අකුසල් සිත් දොලහ, සහිතුප්පාද සිත , මහා කුසල් සිත් අට,මහා ක්‍රියා සිත් අට......... යන සිත් ජවන කෘත්‍ය කරන චිත්තයෝය"

    ඒකියන්නේ රහතන් වහන්සේලගේ තුල ජවන වශයෙන් පහල වෙන්නේ ඉහත සදහන් (හසිතුප්පාද,මහා ක්‍රියා වැනි ) ක්‍රියා සිතුයි.

    ඔවු මාත් එහෙම දෙයක් ගැන කියවල තියනව. රහත් සිත් වල ඥාණ සම්පයුක්ත වගේම ඥාණ විප්පයුත්ත සිත් පහල වෙනව කියල අහල තියනව. ඥාණ සම්පයුක්ත සිත් වල ජවන වෙනුවට, ශරීරය මෙහෙයවන්න අවශ්‍ය ශක්තිය දෙන්න ක්‍රියා සිත් වර්ගයක් වැඩ කරනව කියලත් අහල තියනව. ඒක වෙන්න ඇති ඔයා දකින්න ඇත්තෙ. ඥාණ විප්පයුත්ත සිත් වල ජවන පහල වෙනව ඇති. වැඩි දුර හොයන්න ඕන දෙයක් මේක.:yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ ලෝකේ day today life එක අරගෙන යනකොට , එහෙමත් නැත්තම් අපි පියවි ලෝකේ ඉන්නකොට, අතිමහන්තාරම්මන හෝ මහන්තාරම්මන කියන චිත්තවීති තමයි ඇතිවෙන්නේ, ඒ චිත්තවීති වොත්තපන කියන තැන ඉඳල ජවන, ජවන ජවන,ජවන,ජවන,ජවන,ජවන කියල හතක් ගිහින් තමයි ඉවරවෙන්නේ :yes: ඒ චිත්තවීති වල කුසල හෝ අකුසල වශයෙන් සංකාර ගොඩනැගෙනවාමයි මොකද ජවන් සිත් පහළවෙන නිසා :yes:

    ඒත් අපි දකින සිහිනයකදී පරිත්තාරම්මන චිත්ත්වීති කියන එකයි පහල වෙන්නේ, ඔය පරිත්තාරම්මන චිත්තවීති කියන ඒවා ඉන්ද්‍රිය දුර්වල වෙලාවට පහළවන ඒවා. පරිත්තාරම්මන චිත්ත වීති වලට ජවන් පහල වෙන්නේ නෑ , ඉතින් ඔය හීන වල ජවන් චිත්තක්ෂණ නැති නිසා පිනක් පවක් වෙන්නේ නෑ , හීන වල වොත්තපන කියන තැන ඉඳල ජවන් හතක් යන්නේ නැතිව භවාංග වෙලා යනවා :yes:

    ජවන් සිත් පහල වුනේ නැත්නම් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ විපාක හිතකට විතරයි , පොඩ්ඩක් හිතල බලන්න හීනයකදී අපිට ඕනේ විදිහට හීන ලෝකේ වෙන දේවල් control කරගන්න බෑ නේද? ;) ඇත්ත ලෝකෙදි නම් අපිට නයෙක් මවාගන්න හැකියි, ඒ වගේම ඌව අතුරුදහන් කරන්නත් හැකියි, ඒත් හීන ලෝකෙදි නයෙක් පස්සෙන් එලවාගෙන එනකොට අපිට ඌව අතුරුදහන් කරන්න බෑ :rofl:

    එල විස්තරයක් මචන්. මමත් නොදන්න දේවල් ටිකක් දැනගත්ත.;)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කවුරුහරි දන්නවද අභිධර්මයට අනුව කවුරු හරි, යම් පුද්ගලයෙක් මාර්ගඵලලාභියෙක් කියල නොදැන, එම පුද්ගලයාට අනතුරක් කලොත්, ඒකෙන් ඇති වෙන පාප කර්මය සමාන්‍ය පාප කර්මයකට වඩා ප්‍රභල වෙන්නෙ කොහොමද කියල?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Machan vade hodayi. Habai ban daana detak therena sinhalen daapan. Bara bara vachana valin daanne nathuva

    Sorry මචන්, ඒත් අභිධර්මයේ එන සමහර දේවල ඒ වචන වලින්ම කියන්න වෙනව. ඒව සරල සිංහලෙන් තේරුම් කරන්න ගියොත්, පිටු භාගයක් ලිව්වත් හරි තේරුම ගන්න අමාරුයි.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කවුරුහරි දන්නවද අභිධර්මයට අනුව කවුරු හරි, යම් පුද්ගලයෙක් මාර්ගඵලලාභියෙක් කියල නොදැන, එම පුද්ගලයාට අනතුරක් කලොත්, ඒකෙන් ඇති වෙන පාප කර්මය සමාන්‍ය පාප කර්මයකට වඩා ප්‍රභල වෙන්නෙ කොහොමද කියල?

    mn hitnne mehema

    margapahala labiyek ayithi saasanayatane eyala hindne meka pawatinne

    itin e ayata karana deyk saasanayatama kara wage tama

    mata hituna widiha.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95

    මාර්ගඵලලාභියෙක් කියන්නේ උතුම් ධර්මතා ගොඩක්. ඒ නිසා වෙන්න ඹ්නි නේද ?(දානයක් උනත් උතුම් කෙනෙක්ට දෙන විට විපාක වැඩි නිසා)
     
    Last edited:

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔවු මාත් එහෙම දෙයක් ගැන කියවල තියනව. රහත් සිත් වල ඥාණ සම්පයුක්ත වගේම ඥාණ විප්පයුත්ත සිත් පහල වෙනව කියල අහල තියනව. ඥාණ සම්පයුක්ත සිත් වල ජවන වෙනුවට, ශරීරය මෙහෙයවන්න අවශ්‍ය ශක්තිය දෙන්න ක්‍රියා සිත් වර්ගයක් වැඩ කරනව කියලත් අහල තියනව. ඒක වෙන්න ඇති ඔයා දකින්න ඇත්තෙ. ඥාණ විප්පයුත්ත සිත් වල ජවන පහල වෙනව ඇති. වැඩි දුර හොයන්න ඕන දෙයක් මේක.:yes:

    මෙහි උත්තරය ඇති යයි සිතමි

    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    mn hitnne mehema

    margapahala labiyek ayithi saasanayatane eyala hindne meka pawatinne

    itin e ayata karana deyk saasanayatama kara wage tama

    mata hituna widiha.

    මාර්ගඵලලාභියෙක් කියන්නේ උතුම් ධර්මතා ගොඩක්. ඒ නිසා වෙන්න ඹ්නි නේද ?(දානයක් උනත් උතුම් කෙනෙක්ට දෙන විට විපාක වැඩි නිසා)

    මේ ටික හැමෝම වගේ දන්නවනෙ.
    මට දැනගන්න ඕන,
    කර්මය සකස් කරගන්නේ අපේ සිතින්මනම්, අපේ සිත නොදන්න දේකින් කර්මය ප්‍රභල වෙන්නෙ කොහොමද කියන එක.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මේ ටික හැමෝම වගේ දන්නවනෙ.
    මට දැනගන්න ඕන,
    කර්මය සකස් කරගන්නේ අපේ සිතින්මනම්, අපේ සිත නොදන්න දේකින් කර්මය ප්‍රභල වෙන්නෙ කොහොමද කියන එක.

    ගින්දරක් නොදැන අල්ලන කෙනෙකුයි..... එය දැනගෙන අල්ලන කෙනෙකු අතරින් වැඩිම් හානිය සිදු වෙන්නේ කාටදැයි සිතුවොත් .....

    මෙහි 2.11 සිට අහන්න ඔබේ පැනයට පිළිතුර ඇති යැයි සිතමි.....
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මෙම ධර්ම දානය නිවන පිනිස හේතු වේවා... මේ වගේ සාකච්චා තමයි තියෙන්න ඕන.

    මමත් තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ වීඩියෝ ටික බැලුව, අභිධර්මය ඉගෙන ගන්න පටන්ගන්න ඒ ටික ගොඩක් උදවු වෙනව.

    https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ&list=PLgIHbYkcHjCSJ7rjQxCtFfxpDcDVizy4x

    විශුද්ධි මාර්ගය වැඩසටහන් ටික මූලික කරුණු ටික ඉගෙන ගත්තට පස්සෙ බලන්න.

    https://www.youtube.com/watch?v=11dDE6DREHA&list=PLmIVzN4ps-UwfvT0gP-NAAaaVQf3QkYTK
     
    • Like
    Reactions: mmaxx