1. අභිඥා විථි වල අභිඤ්ඤා සිතට අයිති වෙන සිත් වර්ග මොනවද,
2. ඵල සමාපත්ති විථි වල වෝදාන සිතට අයිති වෙන සිත් වර්ග මොනවද,වෝදාන සිතේ කාර්යය කුමක්ද
කෙනෙක් යමක් කියවනව, කියවනව කියල දැනගෙනමයි කියවන්නෙ, එතකොට එයා කියවීමේ චේතනාවක් තියෙනව කියල දැනගන්න ක්‍රියාවලිය/විදිහ මොකක්ද, (කියවීම කරන හිතේ තියෙන සංඥා චෛතසිකය මගින් කියවනව කියල දැනගන්ඩ පුලුහන්ද..)
------ Post added on Dec 29, 2022 at 5:11 PM