Samsung Galaxy Grand Prime G531F Rooting/ FRP Lock OFF

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම


FRP Lock : OFF Tutorial



Root Tutorial




අප්පට.. පට්ට කාලෙකින් පොස්ට් එක්ක දාන්න හිතුනා.. ඒකත් හිතුනේ මං කාපු කට්ට නිසාමයි...

අවුරුදු දෙක්ක පාවිච්චි කරපු නොට් 3 එක කුඩු උනා, කරන්න දෙයක් නැහැ අකමැත්තෙන් උනත් තිබ්බ ගානට ගෙනාවා Grand Prime G531F එකක්...

ගෙනාවට මොකෝ මේක ROOT කරගන්න ගියාම කවදාවත් ආව නැති මගුලක් එනවා කියහන්කෝ [FRP Lock : ON].. ගූගල් කරලා බැලුවා බැලුවා, කියලා තියෙන හැමදේම කොලා, එම්බී බරගනන් වල සොෆ්ට්වොයර් ඉදන් බෑවා. එකක්වත් හරිගියේ නැහැ කියහන්කෝ.. අන්තිමේදි අද උදේ වැඩේ ගොඩ දාගත්තා... අපරාදේ ඩේටා ටික. තව කාටවත් එහෙම නොවෙන්න කියලා තමයි මේ ත්රෙඩ් එක දාන්න කියලා හිතුවේ..

කරන්න තියෙන්නේ එක දෙයයි FRP Lock : OFF කරගන්න.

යන්න ඔයාගේ ෆෝන් එකේ

Settings> Accounts> Google> AccountName> උඩ කෙලවරේ තියෙනවා ඩොට් තුනක් ඒක ටච් කරලා බලන්න Remove Account තියේද කියලා, එතන නැතිනම් යන්න Sync වලට, ඊට පස්සේ බලන්න ඩොට් තුන ක්ලික් කරලා Remove Account අනිවා ඇති එතන නම්.

දෙයියනේ කියලා Remove කරලා දාන්න...

එච්චරයි... :D:D

දැන් වැඩේ වෙලාද බලන්න යන්න Download Mode එකට..
යන හැටි දන්නවා නේහ්...

දන් නැත්තම්.. ෆෝන් එක ඕෆ් කරලා

Volume Down + Home Button + power Button ඔය තුන ඔබා ගෙන ඉන්න..

ඊලගට කන්ටිනියු කරන්න Volume Up ඔබන්න...

ඔන්න දැන් ඔයා දකීවි

FRP Lock : OFF කියලා [අම්මෝ ඕක දැක්කම ආව සන්තොසේ]

හරි දැන් ඔයාට පුලුවන් ඕනි එකක් ෆ්ලෑෂ් කරගන්න ODIN හරහා..

එහෙනම් ROOT වැඩෙත් කරලම දාමු නේද..

භාගන්න ඕනි එවා බාගන්න මුලින්..

ඔක්කමෙ ටූල්ස් ටික මෙතනින් ගත්තෑකි, නැතිනම් යූටියුබ් එකේ ඩිස්කිප්සොන් එකේ බලහන්තෝ.. එතනත් තියේ.. :yes::yes::yes:

යන්න Download MOde එකට.. කලින් කිවුවනේ යන හැටි..

ගහන්න ෆෝන් එක මැෂින් එකට. ඊට පස්සේ ODIN ඕපන් කරගන්න.

ඔඩින් වල AP ඔබලා ෆයිල් එක දෙන්න...

ඊලගට Start ක්ලික් කරන්න..

ෆ්ලෑෂ් වෙලා ඉවර උනාම රිකවරි එකට යන්න ෆොන් එක ඕෆ් වෙලා තියෙද්දි

Volume Up+ Home+Power ඔබාගෙන ඉන්න..

ඔතනදිත් එනවා රතුපාටට උඩින් එරර් එකක්. ගනන් ගන්නේපා ඔබාගෙන ඉන්න එක අත අරින්න එහෙම එපා රිකවරිය දකින කම්..

හැබැයි මෙහෙමයි.. හොදට මතක තියාගන්න.. පලවෙනි පාර වයිබ්රේට් උන ගමන් Power Button එක අත අරින්න හොදේ.. ඒත් අනිත් දෙක නම් අත අරින්න එහෙම එපාා රිකවරිය දකිනකම් ඕං හොදේ... :D:D

රිකවරියට ආවම ඔයාට පුලුවන් SuperSu.zip ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න..

එකත් ඉන්ස්ටෝල් උනාට පස්සේ

එහෙම කරලා රීබුට් කරලා බලන්න මෙනු එකේ SuperSu ඇප් එක තියේ නේද කියලා..... :yes::yes::yes::yes:

වැඩේ ගොඩ නම් කියලා යන්න ගොඩ දාගත්තා කියලා ආ.... :yes::yes::yes::yes::yes::cool::cool::cool::D:D:D:D
 
Last edited:

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    බුදු අම්මෝ බන් මම Grand prime එක root කරන්න නොකරපු මල ඉලවුවක් නැහැ! දැන් මේක try කරලා බලන්න ඕනේ හෙට. TFS. Rep added! :lol:
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    බුදු අම්මෝ බන් මම Grand prime එක root කරන්න නොකරපු මල ඉලවුවක් නැහැ! දැන් මේක try කරලා බලන්න ඕනේ හෙට. TFS. Rep added! :lol:

    uba wagema thamai ban math.. aiyoo kawa kattak. Phone ekak ROOt karanna mechchara mahansi unamai ban... :D

    Try karala balahan. awulak awoth ahapan

    :yes::yes:
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    එතකොට account එක delete කරලා, root කරලා අයෙත් දැම්මම අවුලක් වෙන්නේ නැද්ද? :confused:

    awlak nah mchan... mehemai Recovery eken install karaganna thiyena ewa karagena Account eka dapan...

    Nattm account eka dammama ayemath recovery ekata yanna bah FRP On wena nisa...
    ehema recovery yanna oni nam ayemath mula idan karanna wenawa wadee. ekai.. stock eka flash karala, recovery dala, root karala,,, tamai ayemath zip ekak install karanna wenne..
    a nisa Account eka daganna kalin Recovery haraha install karana ewa karagena hitahan..

    :yes::yes::yes: