Harry Potter and The Cursed Child

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕක වේදිකා නාට්‍යයක පිටපතක් වගේනෙ බං දෙබස් විතරනෙ තියෙන්නෙ ඉතිං නිකා හිටිය :sorry: :sorry:
ටයිම් ටර්නර් දැන් තියෙන්නෙ කොහොමද බං 5 වෙනි කතාවෙ ඒව සේරම විනාශ වෙනවනෙ ? :eek: :eek:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අප්පා ලොකු දෙයක් හැරී පොටර් නැතුව පාලුවෙන් හිටියේ ලොර්ඩ් ඔෆ්ද රින්ග් එකත් ඔය වගේ ආව නම් හොදයි.
     
    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    ඕක වේදිකා නාට්‍යයක පිටපතක් වගේනෙ බං දෙබස් විතරනෙ තියෙන්නෙ ඉතිං නිකා හිටිය :sorry: :sorry:
    ටයිම් ටර්නර් දැන් තියෙන්නෙ කොහොමද බං 5 වෙනි කතාවෙ ඒව සේරම විනාශ වෙනවනෙ ? :eek: :eek:

    Ow ban eka nam ehema thama. But try karala balahan. Kiwanna asa hithenawa dialogs wage tibunath.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    mat gatta dan 2 weeks walata kalin .habai lankawe koheda danne na tiyenne
    Rs walin 4500k wage una