දෙරණේ News

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රනිල් කියනවා ලංකාව ටෙස්ට් මැච් එක දිනුවේ මෛත්‍රී හින්දලු. දැන් මේ දෙරණේ News වල ගියේ බොල. දැන් මගේ රේප් කපපල්ලා :P:P:P

    අ මෛත්‍රී කියනවා මහින්දලා පක්ෂයක් හැදුවොත් තව රහස් වගයක් තියෙනවලු ඒවා ඔක්කොම කියනවා කියනවලු. :rofl::rofl::rofl:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    :rofl::rofl::rofl: typical SL politics. Baiyo Mahindaya Kiyana ewa ahala Huree danawa, Toiyo Ponil and Hitan Kiyana ewa ahala huree danawa.. marun Maruwata oka thami wenne hamadama...
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මාත් අහගෙන :D අර මහින්ද ෆයිල් අදිනවා කිව වගේ මෙයා කියනව රහස් එලිකරනවලු

    ඔව් ඔව්. ටිකක් බය වෙලා වගේ දැන්නම් :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    රනිල් කියනවා ලංකාව ටෙස්ට් මැච් එක දිනුවේ මෛත්‍රී හින්දලු. දැන් මේ දෙරණේ News වල ගියේ බොල. දැන් මගේ රේප් කපපල්ලා :P:P:P

    අ මෛත්‍රී කියනවා මහින්දලා පක්ෂයක් හැදුවොත් තව රහස් වගයක් තියෙනවලු ඒවා ඔක්කොම කියනවා කියනවලු. :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl: typical SL politics. Baiyo Mahindaya Kiyana ewa ahala Huree danawa, Toiyo Ponil and Hitan Kiyana ewa ahala huree danawa.. marun Maruwata oka thami wenne hamadama...

    පිස්සු යක්කු බන්, ඔයවගේ ගොන්ම ගොන් කතාවක් කිව්වම ඒවාට හුරේ දාන වහල්ලුත් ඉන්නවනේ.. උන්ටම හොදයි ඔය මැටි කතා
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පිස්සු යක්කු බන්, ඔයවගේ ගොන්ම ගොන් කතාවක් කිව්වම ඒවාට හුරේ දාන වහල්ලුත් ඉන්නවනේ.. උන්ටම හොදයි ඔය මැටි කතා

    kiyala wadak na ban
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Politics hadanna nan Oya mathi Amathilage Power 75% kin bassanna one.. E wagema Unta dena Benifits 75%kin Kapnna one.. Hama ekakma 100% Full Transparency widihata Karanna one... ethakota aththatama Lankawata adaree minissu idi, anith un yai.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රනිල් කියනවා ලංකාව ටෙස්ට් මැච් එක දිනුවේ මෛත්‍රී හින්දලු. දැන් මේ දෙරණේ News වල ගියේ බොල. දැන් මගේ රේප් කපපල්ලා :P:P:P

    අ මෛත්‍රී කියනවා මහින්දලා පක්ෂයක් හැදුවොත් තව රහස් වගයක් තියෙනවලු ඒවා ඔක්කොම කියනවා කියනවලු. :rofl::rofl::rofl:

    බලපන් MY3 අවුරුදු 03ක පොඩි එකෙක් වගේ..

    පොඩි කාලේ සෙල්ලම් කරද්දී කියන්නේ අනිත් පැත්තට ගියොත් තරහ වෙනවා...චොකලට් දෙන්නේ නැහැ කියලා :rofl::rofl:

    මෛත්‍රීගේ ළමාවිය සංවර්දනය වෙලා නැහැ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,886
    1
    15,609
    113
    රෙද්දේ ඩෙසපාලනේ
    ක්‍රිඩාව එක්ක ගලපන්න යනකොට තමයි එපා වෙන්නෙ... :angry::angry::angry:

    ඔවර් එකට තියෙන බෝල ගාන දන්නෙත් නැතුව ඇති :rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාත් දැක්කා
    මෛත්‍රී කියන්නේ කවුද කියල හොදටම පේනවා දැන්
    සිරාම මං හිතුව හෙන වෙනසක් කරයි කියල රු 6000 ජනාදිපති උත්සවේ තිබ්බම
    මු බලද්දී අවුරුද්ද අවුරුද්ද සමරන්න ඕව උන්ගේ අම්මගේ තාත්තගේ සල්ලිද දැන් නෑ
    වෙන කාටවත් දේශපාලන පක්ෂ හදන්න බෑ
    දෙකට නැමීගෙන මු ගාවම ඉන්න ඕන
    කොහොම මන්ස්සයෙක් උනත් මම හිතුවේ න ඔය තරම් හද්ද පජාතයි කියලා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මරුසිරා;20568500 said:
    මන් නම් ප්‍රර්ථනා කරන්නේ මේ පරයෝ ඔක්කොම ඉක්මනටම ම්කබාවිලා යන්න කියල:P:cool:

    :yes::yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මරුසිරා;20568500 said:
    මන් නම් ප්‍රර්ථනා කරන්නේ මේ පරයෝ ඔක්කොම ඉක්මනටම ම්කබාවිලා යන්න කියල:P:cool:

    moka giyath ena ekath okama thamai ban karanne.. Deshapaneta 95% k enne Balyetai, Salli hamba karannai.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මාත් දැක්කා
    මෛත්‍රී කියන්නේ කවුද කියල හොදටම පේනවා දැන්
    සිරාම මං හිතුව හෙන වෙනසක් කරයි කියල රු 6000 ජනාදිපති උත්සවේ තිබ්බම
    මු බලද්දී අවුරුද්ද අවුරුද්ද සමරන්න ඕව උන්ගේ අම්මගේ තාත්තගේ සල්ලිද දැන් නෑ
    වෙන කාටවත් දේශපාලන පක්ෂ හදන්න බෑ
    දෙකට නැමීගෙන මු ගාවම ඉන්න ඕන
    කොහොම මන්ස්සයෙක් උනත් මම හිතුවේ න ඔය තරම් හද්ද පජාතයි කියලා

    මිනිස්සුට බලය ලැබුනම කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියල තේරෙන්නේ න බන් .
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් මැතිදුන්ට ක්‍රිකට් ලෝලීන්ගේ උපහාරයයි මේ
    අගමැතිදුන්ගේ ශූර මොලයෙන් උපාය යොදවා ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයන් දුර්වල කර අපේ රටට පහසු ජයක් අරන්දුන් ගරු ඇගමැති තුමා දිනේවා...මේ අනුව යහපාලනය රජය තියෙන තෙක් කිසිම තරහයක් අපි පරදින් නැ නෑමයි...
    T20 හා World cup මැච් වහාම පවත්වන ලෙස එකට බලකරන උද්ගෝශනය ඉතා ඉක්මනින් ලිප්ටන් වට රවුමේ පැවැත්වේ,,යහපාලන රජය හා රනිල් මැතිදු බලයේ ඉන්නා කාලයේ පහසු ජයක් ලැබිම සක්සුදක්සේ පැහැදිලිය.මේ අනුව යහපාලන රජයෙන් සියලු ක්‍රීඩා ඉසව්වල ලෝක මට්ටමේ තරග ජය අපසතුය.
    මේ ආරන්චියත් සමග විදේස් රටවල ක්‍රිඩකයෝ ඒ රටවලින් ඉදිරිපත් උවොත් රනිල් මැතිදු නිසා පරාජය වනු සිකුරු බැවින් අපේ රටේ පුරවැසිබව ලබා අපේ කන්ඩායක් වලට බැදීමට මේ රටට ඒමට ගුවන් ටිකක් බුක් කරමින් පවතී.අපේ රටට විදේස් ක්‍රිසකයන් රැගෙන පැමිනෙන ගුවන් යානා තද බදය අවම කිරීමට හෙට සිට හයිඩ්පාක්,,කැම්බල් පාක් අන්තර්ජාතික ගුවන් යානා ගොඩ බැමට අන්තර්ජාතික ගුවන්තොටවල් ලෙස අද මධ්යම රාත්තිරියේ ප්‍රකාශකරනු ඇත.
    මෙතෙක් කල් මැච් සීරිස් එක දින්නේ අපේ ක්‍රිකටර්ලාගේ දස්කම් නිසා යැයි රැවටීසිටි ඕස්ට්‍රේලියනුවෝ අපේ අගමැතිතුමගේ නුවනක්කාරකම ගැන අන්ද මන්ද වීසිටි.
    මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියානු පුහුහුකරු ඉවත්කර රනිල් මැතිදු ඒ රටේ ක්‍රිකට් උපදේසක කරන්නැයි ඕස්ට්‍රේලියනුවො ලක්ශගානින් සිඩ්නි නුවර,,මෙල්බර්න් නුවර වට කර ඒ රජයට බල කරමින් සිරින බව සැලයි
     
    මේ සිද්දියෙන් පසු ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය හදිසියේම රැස් උ අතර ඉන්දියාවෙ ක්‍රිකට් මණ්ඩලයේ නිලදාරීන් පිරිසක් රනිල්ගෙන් උපදෙස් ලබා ගැනීම සදහා හදිසියේම ලංකාවට පැමිණ ඇත