රනිල් මැතිදුන්ට ක්‍රිකට් ලෝලීන්ගේ උපහාරයයි මේ
අගමැතිදුන්ගේ ශූර මොලයෙන් උපාය යොදවා ඕස්ට්‍රේලියානු ක්‍රිඩකයන් දුර්වල කර අපේ රටට පහසු ජයක් අරන්දුන් ගරු ඇගමැති තුමා දිනේවා...මේ අනුව යහපාලනය රජය තියෙන තෙක් කිසිම තරහයක් අපි පරදින් නැ නෑමයි...
T20 හා World cup මැච් වහාම පවත්වන ලෙස එකට බලකරන උද්ගෝශනය ඉතා ඉක්මනින් ලිප්ටන් වට රවුමේ පැවැත්වේ,,යහපාලන රජය හා රනිල් මැතිදු බලයේ ඉන්නා කාලයේ පහසු ජයක් ලැබිම සක්සුදක්සේ පැහැදිලිය.මේ අනුව යහපාලන රජයෙන් සියලු ක්‍රීඩා ඉසව්වල ලෝක මට්ටමේ තරග ජය අපසතුය.
මේ ආරන්චියත් සමග විදේස් රටවල ක්‍රිඩකයෝ ඒ රටවලින් ඉදිරිපත් උවොත් රනිල් මැතිදු නිසා පරාජය වනු සිකුරු බැවින් අපේ රටේ පුරවැසිබව ලබා අපේ කන්ඩායක් වලට බැදීමට මේ රටට ඒමට ගුවන් ටිකක් බුක් කරමින් පවතී.අපේ රටට විදේස් ක්‍රිසකයන් රැගෙන පැමිනෙන ගුවන් යානා තද බදය අවම කිරීමට හෙට සිට හයිඩ්පාක්,,කැම්බල් පාක් අන්තර්ජාතික ගුවන් යානා ගොඩ බැමට අන්තර්ජාතික ගුවන්තොටවල් ලෙස අද මධ්යම රාත්තිරියේ ප්‍රකාශකරනු ඇත.
මෙතෙක් කල් මැච් සීරිස් එක දින්නේ අපේ ක්‍රිකටර්ලාගේ දස්කම් නිසා යැයි රැවටීසිටි ඕස්ට්‍රේලියනුවෝ අපේ අගමැතිතුමගේ නුවනක්කාරකම ගැන අන්ද මන්ද වීසිටි.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියානු පුහුහුකරු ඉවත්කර රනිල් මැතිදු ඒ රටේ ක්‍රිකට් උපදේසක කරන්නැයි ඕස්ට්‍රේලියනුවො ලක්ශගානින් සිඩ්නි නුවර,,මෙල්බර්න් නුවර වට කර ඒ රජයට බල කරමින් සිරින බව සැලයි