owage thawa scene ekak enawa solder joints crack wenawa.. ewata kiyanne dry solder joints. okath common ledak TV monitor wala LG wala wage.. :yes: අනිවා :yes::yes: පවර් සෙක්ෂන් එකේ ඊයම් ඩොට් ටික ආපහු තිබ්බම ලෙඩ හරියන වෙලාවල් අනන්ත තියෙනවා :D