කට්ටිය anniversary update එක දාගත්තද ? කියන්න තරම් අවුලක් නැහැ දැන් නම් තිබ්බට වඩා හොදයි වගේ![]()
e mokakda bn? windows update ekenda enne?
ඔව් එහෙම Update කරන්න පුළුවන් හැබැයි මචන් සයිස් එක වැඩියි දැනට ආපු ලොකුම Windows Update එක
උබ ටොරන්ට් එකෙන් ගනින් ISO එක අලුත් Update එක දාල තියන ඊට පස්සේ ෆොර්මැට් කරපන් 

මේ අවුරුද්දේ Windows 10 එකේ ලොකුම Update එක මචං අගෝස්තු 2 ආවේඔව් එහෙම Update කරන්න පුළුවන් හැබැයි මචන් සයිස් එක වැඩියි දැනට ආපු ලොකුම Windows Update එක
උබ ටොරන්ට් එකෙන් ගනින් ISO එක අලුත් Update එක දාල තියන ඊට පස්සේ ෆොර්මැට් කරපන්

hard eke ida adu wenawada machan after update?![]()
ආපහු දවසක දානවා නම් ඒක ආපහු දාන්න පුළුවන් නැත්නම් උබ දැන් ඔහොමම Update කරොත් ඒක මේ පාරට විතරයිනේ 
නැහැ මචන් උබට Download කරන්න යනවා පොඩ්ඩක් Bandwidth එක මම ඒකයි කිව්වේ Update එක Include කරපු Windows 10 එක දැන් ටොරන්ට් සයිට් වල තියේ ඒක Download කරගෙන Format කරා නම් හරිආපහු දවසක දානවා නම් ඒක ආපහු දාන්න පුළුවන් නැත්නම් උබ දැන් ඔහොමම Update කරොත් ඒක මේ පාරට විතරයිනේ
![]()

මට නම් පොඩි පොඩි ප්රශ්න ටිකක් ආවා. ඒත් හරියටම කියන්න අමාරුයි ඒ Anniversary Update එක නිසාමද කියලා.කට්ටිය anniversary update එක දාගත්තද ? කියන්න තරම් අවුලක් නැහැ දැන් නම් තිබ්බට වඩා හොදයි වගේ![]()

කට්ටිය anniversary update එක දාගත්තද ? කියන්න තරම් අවුලක් නැහැ දැන් නම් තිබ්බට වඩා හොදයි වගේ![]()
මට නම් පොඩි පොඩි ප්රශ්න ටිකක් ආවා. ඒත් හරියටම කියන්න අමාරුයි ඒ Anniversary Update එක නිසාමද කියලා.![]()
පරන එක හොඳයි කියනවා ගොඩක් අය.උඹලට කොහොමද අලුත් එක හොඳද

ȜMA X;20634070 said:same here. boot wena kotai shutdown wenakoati thibba smoth gathiya giya ban. bios update prark dammaoth hariyaida danna.
HP site eken drivers update කරලා බලන්න.Cotana not supported by your microphone. meka hadanna puluwanda? sound drivers tikath hariayata aran na. lap model eka HP2000.