[Discussion] Windows 10 ගැන

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    e mokakda bn? windows update ekenda enne?

    මේ අවුරුද්දේ Windows 10 එකේ ලොකුම Update එක මචං අගෝස්තු 2 ආවේ :yes: ඔව් එහෙම Update කරන්න පුළුවන් හැබැයි මචන් සයිස් එක වැඩියි දැනට ආපු ලොකුම Windows Update එක :shocked: උබ ටොරන්ට් එකෙන් ගනින් ISO එක අලුත් Update එක දාල තියන ඊට පස්සේ ෆොර්මැට් කරපන් :cool::cool:

    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ අවුරුද්දේ Windows 10 එකේ ලොකුම Update එක මචං අගෝස්තු 2 ආවේ :yes: ඔව් එහෙම Update කරන්න පුළුවන් හැබැයි මචන් සයිස් එක වැඩියි දැනට ආපු ලොකුම Windows Update එක :shocked: උබ ටොරන්ට් එකෙන් ගනින් ISO එක අලුත් Update එක දාල තියන ඊට පස්සේ ෆොර්මැට් කරපන් :cool::cool:

    hard eke ida adu wenawada machan after update? :shocked:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    hard eke ida adu wenawada machan after update? :shocked:

    නැහැ මචන් උබට Download කරන්න යනවා පොඩ්ඩක් Bandwidth එක මම ඒකයි කිව්වේ Update එක Include කරපු Windows 10 එක දැන් ටොරන්ට් සයිට් වල තියේ ඒක Download කරගෙන Format කරා නම් හරි :) ආපහු දවසක දානවා නම් ඒක ආපහු දාන්න පුළුවන් නැත්නම් උබ දැන් ඔහොමම Update කරොත් ඒක මේ පාරට විතරයිනේ :yes:
     
    • Like
    Reactions: dileeshakr

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,827
    16,985
    113
    Kottawa
    නැහැ මචන් උබට Download කරන්න යනවා පොඩ්ඩක් Bandwidth එක මම ඒකයි කිව්වේ Update එක Include කරපු Windows 10 එක දැන් ටොරන්ට් සයිට් වල තියේ ඒක Download කරගෙන Format කරා නම් හරි :) ආපහු දවසක දානවා නම් ඒක ආපහු දාන්න පුළුවන් නැත්නම් උබ දැන් ඔහොමම Update කරොත් ඒක මේ පාරට විතරයිනේ :yes:

    windows 10 latest torrent link ekak ewapanko..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    නැහැ මචන් උබට Download කරන්න යනවා පොඩ්ඩක් Bandwidth එක මම ඒකයි කිව්වේ Update එක Include කරපු Windows 10 එක දැන් ටොරන්ට් සයිට් වල තියේ ඒක Download කරගෙන Format කරා නම් හරි :) ආපහු දවසක දානවා නම් ඒක ආපහු දාන්න පුළුවන් නැත්නම් උබ දැන් ඔහොමම Update කරොත් ඒක මේ පාරට විතරයිනේ :yes:

    පරන එක හොඳයි කියනවා ගොඩක් අය.උඹලට කොහොමද අලුත් එක හොඳද :):confused:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    කට්ටිය anniversary update එක දාගත්තද ? කියන්න තරම් අවුලක් නැහැ දැන් නම් තිබ්බට වඩා හොදයි වගේ :cool::cool::cool:
    මට නම් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඒත් හරියටම කියන්න අමාරුයි ඒ Anniversary Update එක නිසාමද කියලා. :rolleyes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    මට නම් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා. ඒත් හරියටම කියන්න අමාරුයි ඒ Anniversary Update එක නිසාමද කියලා. :rolleyes:

    same here. boot wena kotai shutdown wenakoati thibba smoth gathiya giya ban. bios update prark dammaoth hariyaida danna.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම නම් දාගත්ත‍ේ dildude දීපු ලින්ක් එකෙන් Microsoft site ekenmai...

    එකම අවුල තිබ්බේ Keep apps & Personal files Option එක select කරන්න බෑ. ඒකෙන් Apps සේරම ගියා... :(

    මේක Anniversary Update එකත් ඇතුලත් ISO එක...
    :P
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Windows 10 anniversary update eka aul ban, rollback karanna old datath ne, redda, music player eka pawa stuck venwa, patta leda ketiyakma awa, key board kachal ekakut lagadi awa, auto sound jack plug venwa unplug venwa kiyala notification enwa, sirawata mala jarawak,
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ȜMA X;20634070 said:
    same here. boot wena kotai shutdown wenakoati thibba smoth gathiya giya ban. bios update prark dammaoth hariyaida danna.

    මටත් එහෙම එකක් තේරුණා. ඒ ඇරෙන්න තවත් එක එක අමුතු ලෙඩ. හිටිගමන් screen එක flash වෙනවා colors වෙනස් වෙලා.
    BIOS update එකකට යන්න කලින් හොඳ තත්වෙන් තියෙන restore point එකක් තියෙනවනම් try කරලා බලන්න.