ලේලන්ඩ් රොක්ස්..... බලපන්කෝ රෝද ගැලවිලත් තියෙන ලස්සන.....
සතියෙන් හදලා පාරට දාන්න පුලුවන්...... තහඩු ශීට් එකක වැඩ නෑ.....
![]()
තොපේ ඔය ලේලන්ඩ් කට්ටේ රෝද ගැලවිලා පස්සෙන් එන වාහනේක වැදුනනම් රොක්ස් වෙලා තියෙයි... ලන්කවෙන් ලේලන්ඩ් තහනම් කරන්න ඕනේ...

ලේලන්ඩ් රොක්ස්..... බලපන්කෝ රෝද ගැලවිලත් තියෙන ලස්සන.....
සතියෙන් හදලා පාරට දාන්න පුලුවන්...... තහඩු ශීට් එකක වැඩ නෑ.....
![]()

තොපේ ඔය ලේලන්ඩ් කට්ටේ රෝද ගැලවිලා පස්සෙන් එන වාහනේක වැදුනනම් රොක්ස් වෙලා තියෙයි... ලන්කවෙන් ලේලන්ඩ් තහනම් කරන්න ඕනේ...![]()

එතකොට බොලා වැඩට යන්නේ කොහොමැයි.....?? 

එතකොට බොලා වැඩට යන්නේ කොහොමැයි.....??
![]()
මන් ඊයේ ටාටා CTB බස් ඒකක ඉන්ටර්විව් එහෙකට ගිය,
නොර්මල් ලේලන්ඩ් බස් එහෙක ගිය නම් පැය එකක් traffic යන දුර ටාට එක විනාඩි 40න් ගිය,
ගිය නෙමේ විද්දා,

එතකොට බොලා වැඩට යන්නේ කොහොමැයි.....??
![]()

එතකොට බොලා වැඩට යන්නේ කොහොමැයි.....??
![]()
ඔය ලේලන්ඩ් කුනුගොඩවල් නැත්නම් අපිත් හොඳ ජපන් බස් එකක ඒ.සී එකේ ශපාන් එකේ වැඩට යනවා... ඔය ලේලන්ඩ් මරණ තමයි ඒකට හෙනේට හිටියේ...![]()
ඒසී බසුත් දැන් ටාටා,ලේලන්ඩ් කම්පැනි වලින් හදනවා.වැඩිකාලයක් ජපන් ඒසී බස්වල යන්න හම්බවෙන්නේ නෑ.ලාබ නිසා ඔක්කොම ඉන්දියන් ඒවට මාරු වෙයි.මෙලෝ රහක් නැති ජරාව.

ඔව්. රෝසා කෝස්ටර් ජර්නි සිවිලියන් වෙනුවට දැන් ටාටා එකේ පොඩි බස් එකක් ඇවිල්ලා![]()
මෙලෝ රහක් නෑ බන් ඒවගේ.ඉස්සරහ සීට් එකේ ඉඳගත්තාම පෝරණුවක් ලඟ හිටියා වගේ.සස්පෙන්ශන් සෑහෙන අවුල්.කිසිම කම්ෆටබල් ගතියක් නෑ.

මේ මොනව කියනවද
තනිකර ලොරි නේ. බස් බොඩි විතරයි.![]()
මෙලෝ රහක් නෑ බන් ඒවගේ.ඉස්සරහ සීට් එකේ ඉඳගත්තාම පෝරණුවක් ලඟ හිටියා වගේ.සස්පෙන්ශන් සෑහෙන අවුල්.කිසිම කම්ෆටබල් ගතියක් නෑ.
Aththatama mokada oye indian A/C bus wala issaraha patta rasne. Okkogema ehemai. Tata starbus 909 A/C, tata ultra A/C, layland viking A/C okkogema issaraha patta rasnei. Habai passahanam oye japan bus walata wada hondata gal wenna A/C thiyenawa. Viking A/C lokubbus ekanam comfertable. Podi tata bus tikanam melo rahak na ithin

පස්සහ බැලූන් සස්පෙන්ෂන්. ගල් වෙන්න නෙමෙයි අවශ්‍ය පමණට ඒසී තියෙනවා. නුවර එලියෙදි නැතුවට මෙහෙදි ඒසී දැම්මනෙ
සැප කනේ ඉතින්. එන්ජිම පස්සෙ තියෙන්නෙ. එන්ජිමේ සද්දෙ ඇහෙන්නෙ නෑ ඇතුලට. (ලාවට ඇහෙන්නෙ )වලක වැටුනම ගැස්සෙන්නෙ නෑ බස් එක පැද්දෙනවා
. ඒ බස් එකේ ඒසී විතරක් නෙමෙයි හීටර්සුත් තියෙනවාලු. ඩ්‍රයිවර් කිව්වා වැඩක් ණැති නිසා හීටර් ගැලෙව්වලු. ඉන්දියන් ජරාවල් මොනවද කියල හිතෙනවා ඒකක ගියාම
ඒකෙ නිෂ්පාදිත වර්ෂය 1986 
අනේ මන්දා බන්.සමහර විට එන්ජින් එකේ රස්නේ එන්නෙනැති වෙන්න ගහන ෆොයිල් එකේ අවුලක් ඇති.එන්ජිමේ රස්නේ කෙලින්ම ඇතුලට එනවා.ඒ මදිවට ඉස්සරහ සීට් එකට තියෙන ඒසී පොයින්ට් එකත් සීට් එකේ බැක් රෙස්ට් එකටත් කලින් ඉවරයි.සීට් එකට ඒසී එක වදින්නෙ නෑ.
පිටිපස්සටනම් ගල් වෙන්න සීතල තියෙනවා.ඒකාකාරී උශ්ණත්වයක් පවත්වගන්න පුලුවන් සිස්ටම් එකක් තාම උන්ට හදාගන්න බැරිවෙලා තියෙනවා.

ජපන් ලොකු ඒසී බස් වල ගිහින් තියෙනවද මචන්?
අපි වතාවක් නුවර එළියෙ ගියා දවස් තුනකට. සීට් සේරම ඇජෙස්ටබල් මචන්. හැම සීට් එකකටම ආම් රෙස්ට් දෙක ගානෙ තියෙනවා. ඉස්සරහ independent suspension තියෙන්නෙපස්සහ බැලූන් සස්පෙන්ෂන්. ගල් වෙන්න නෙමෙයි අවශ්‍ය පමණට ඒසී තියෙනවා. නුවර එලියෙදි නැතුවට මෙහෙදි ඒසී දැම්මනෙ