වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool: ලේලන්ඩ් රොක්ස්..... බලපන්කෝ රෝද ගැලවිලත් තියෙන ලස්සන..... :D:love::love: සතියෙන් හදලා පාරට දාන්න පුලුවන්...... තහඩු ශීට් එකක වැඩ නෑ..... :P:P

    තොපේ ඔය ලේලන්ඩ් කට්ටේ රෝද ගැලවිලා පස්සෙන් එන වාහනේක වැදුනනම් රොක්ස් වෙලා තියෙයි... ලන්කවෙන් ලේලන්ඩ් තහනම් කරන්න ඕනේ... :angry::angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අපේ දිහා ලාන්සර් CK 2 එකක් තිබ්බා ගියර් box එකේ සෙන්සර් එකක් ගිහින් තිබිලා ගියා united motors. කිවා ගානක් කෙල වෙලාම යන... යාලුවෙක් ගාව තිබිලා Hyundai sonata එකේ එකක් දුන්නා බලන්න කියලා. 2004 මොඩල් එකේ වෙන්න ඕනේ. අෆ්ෆා මෙන්න බඩු ටක්කෙටම හරි යනවා. ඊට පස්සේ ඉතින් වාහනේ විකුණනකම්ම ඕකෙන් තමා දිවුවේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපේ ඔය ලේලන්ඩ් කට්ටේ රෝද ගැලවිලා පස්සෙන් එන වාහනේක වැදුනනම් රොක්ස් වෙලා තියෙයි... ලන්කවෙන් ලේලන්ඩ් තහනම් කරන්න ඕනේ... :angry::angry:

    :shocked::shocked: එතකොට බොලා වැඩට යන්නේ කොහොමැයි.....?? :baffled::P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked::shocked: එතකොට බොලා වැඩට යන්නේ කොහොමැයි.....?? :baffled::P

    මන් ඊයේ ටාටා CTB බස් ඒකක ඉන්ටර්විව් එහෙකට ගිය,
    නොර්මල් ලේලන්ඩ් බස් එහෙක ගිය නම් පැය එකක් traffic යන දුර ටාට එක විනාඩි 40න් ගිය,
    ගිය නෙමේ විද්දා,
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මන් ඊයේ ටාටා CTB බස් ඒකක ඉන්ටර්විව් එහෙකට ගිය,
    නොර්මල් ලේලන්ඩ් බස් එහෙක ගිය නම් පැය එකක් traffic යන දුර ටාට එක විනාඩි 40න් ගිය,
    ගිය නෙමේ විද්දා,

    ඒ නම් ඉතින් ඩ්‍රයිවර්ගෙ හැකියාව තමා බොහෝදුරට :rolleyes:
    අනික ctb නෙහ් ;)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: එතකොට බොලා වැඩට යන්නේ කොහොමැයි.....?? :baffled::P

    ඔය ලේලන්ඩ් කුනුගොඩවල් නැත්නම් අපිත් හොඳ ජපන් බස් එකක ඒ.සී එකේ ශපාන් එකේ වැඩට යනවා... ඔය ලේලන්ඩ් මරණ තමයි ඒකට හෙනේට හිටියේ... :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ලේලන්ඩ් කුනුගොඩවල් නැත්නම් අපිත් හොඳ ජපන් බස් එකක ඒ.සී එකේ ශපාන් එකේ වැඩට යනවා... ඔය ලේලන්ඩ් මරණ තමයි ඒකට හෙනේට හිටියේ... :sorry:

    ඒසී බසුත් දැන් ටාටා,ලේලන්ඩ් කම්පැනි වලින් හදනවා.වැඩිකාලයක් ජපන් ඒසී බස්වල යන්න හම්බවෙන්නේ නෑ.ලාබ නිසා ඔක්කොම ඉන්දියන් ඒවට මාරු වෙයි.මෙලෝ රහක් නැති ජරාව.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒසී බසුත් දැන් ටාටා,ලේලන්ඩ් කම්පැනි වලින් හදනවා.වැඩිකාලයක් ජපන් ඒසී බස්වල යන්න හම්බවෙන්නේ නෑ.ලාබ නිසා ඔක්කොම ඉන්දියන් ඒවට මාරු වෙයි.මෙලෝ රහක් නැති ජරාව.

    ඔව්. රෝසා කෝස්ටර් ජර්නි සිවිලියන් වෙනුවට දැන් ටාටා එකේ පොඩි බස් එකක් ඇවිල්ලා :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්. රෝසා කෝස්ටර් ජර්නි සිවිලියන් වෙනුවට දැන් ටාටා එකේ පොඩි බස් එකක් ඇවිල්ලා :(

    මෙලෝ රහක් නෑ බන් ඒවගේ.ඉස්සරහ සීට් එකේ ඉඳගත්තාම පෝරණුවක් ලඟ හිටියා වගේ.සස්පෙන්ශන් සෑහෙන අවුල්.කිසිම කම්ෆටබල් ගතියක් නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙලෝ රහක් නෑ බන් ඒවගේ.ඉස්සරහ සීට් එකේ ඉඳගත්තාම පෝරණුවක් ලඟ හිටියා වගේ.සස්පෙන්ශන් සෑහෙන අවුල්.කිසිම කම්ෆටබල් ගතියක් නෑ.

    මේ මොනව කියනවද
    තනිකර ලොරි නේ. බස් බොඩි විතරයි. :dull:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙලෝ රහක් නෑ බන් ඒවගේ.ඉස්සරහ සීට් එකේ ඉඳගත්තාම පෝරණුවක් ලඟ හිටියා වගේ.සස්පෙන්ශන් සෑහෙන අවුල්.කිසිම කම්ෆටබල් ගතියක් නෑ.

    Aththatama mokada oye indian A/C bus wala issaraha patta rasne. Okkogema ehemai. Tata starbus 909 A/C, tata ultra A/C, layland viking A/C okkogema issaraha patta rasnei. Habai passahanam oye japan bus walata wada hondata gal wenna A/C thiyenawa. Viking A/C lokubbus ekanam comfertable. Podi tata bus tikanam melo rahak na ithin
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Aththatama mokada oye indian A/C bus wala issaraha patta rasne. Okkogema ehemai. Tata starbus 909 A/C, tata ultra A/C, layland viking A/C okkogema issaraha patta rasnei. Habai passahanam oye japan bus walata wada hondata gal wenna A/C thiyenawa. Viking A/C lokubbus ekanam comfertable. Podi tata bus tikanam melo rahak na ithin

    අනේ මන්දා බන්.සමහර විට එන්ජින් එකේ රස්නේ එන්නෙනැති වෙන්න ගහන ෆොයිල් එකේ අවුලක් ඇති.එන්ජිමේ රස්නේ කෙලින්ම ඇතුලට එනවා.ඒ මදිවට ඉස්සරහ සීට් එකට තියෙන ඒසී පොයින්ට් එකත් සීට් එකේ බැක් රෙස්ට් එකටත් කලින් ඉවරයි.සීට් එකට ඒසී එක වදින්නෙ නෑ.

    පිටිපස්සටනම් ගල් වෙන්න සීතල තියෙනවා.ඒකාකාරී උශ්ණත්වයක් පවත්වගන්න පුලුවන් සිස්ටම් එකක් තාම උන්ට හදාගන්න බැරිවෙලා තියෙනවා.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Aththatama mokada oye indian A/C bus wala issaraha patta rasne. Okkogema ehemai. Tata starbus 909 A/C, tata ultra A/C, layland viking A/C okkogema issaraha patta rasnei. Habai passahanam oye japan bus walata wada hondata gal wenna A/C thiyenawa. Viking A/C lokubbus ekanam comfertable. Podi tata bus tikanam melo rahak na ithin

    ජපන් ලොකු ඒසී බස් වල ගිහින් තියෙනවද මචන්?

    අපි වතාවක් නුවර එළියෙ ගියා දවස් තුනකට.ඉසුසු එකක්. සීට් සේරම ඇජෙස්ටබල් මචන්. හැම සීට් එකකටම ආම් රෙස්ට් දෙක ගානෙ තියෙනවා. ඉස්සරහ independent suspension තියෙන්නෙ :love::love: පස්සහ බැලූන් සස්පෙන්ෂන්. ගල් වෙන්න නෙමෙයි අවශ්‍ය පමණට ඒසී තියෙනවා. නුවර එලියෙදි නැතුවට මෙහෙදි ඒසී දැම්මනෙ :P සැප කනේ ඉතින්. එන්ජිම පස්සෙ තියෙන්නෙ. එන්ජිමේ සද්දෙ ඇහෙන්නෙ නෑ ඇතුලට. (ලාවට ඇහෙන්නෙ )වලක වැටුනම ගැස්සෙන්නෙ නෑ බස් එක පැද්දෙනවා:love:. ඒ බස් එකේ ඒසී විතරක් නෙමෙයි හීටර්සුත් තියෙනවාලු. ඩ්‍රයිවර් කිව්වා වැඩක් ණැති නිසා හීටර් ගැලෙව්වලු. ඉන්දියන් ජරාවල් මොනවද කියල හිතෙනවා ඒකක ගියාම :cool: ඒකෙ නිෂ්පාදිත වර්ෂය 1986 :cool:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ මන්දා බන්.සමහර විට එන්ජින් එකේ රස්නේ එන්නෙනැති වෙන්න ගහන ෆොයිල් එකේ අවුලක් ඇති.එන්ජිමේ රස්නේ කෙලින්ම ඇතුලට එනවා.ඒ මදිවට ඉස්සරහ සීට් එකට තියෙන ඒසී පොයින්ට් එකත් සීට් එකේ බැක් රෙස්ට් එකටත් කලින් ඉවරයි.සීට් එකට ඒසී එක වදින්නෙ නෑ.

    පිටිපස්සටනම් ගල් වෙන්න සීතල තියෙනවා.ඒකාකාරී උශ්ණත්වයක් පවත්වගන්න පුලුවන් සිස්ටම් එකක් තාම උන්ට හදාගන්න බැරිවෙලා තියෙනවා.

    ඔව්, ඒසී වුනාට ඔය වයිකිං බස්ම නෙ. එන්ජිම තියෙන්නෙ බස් එක ඇතුලෙනෙ. ඉතින් රස්නෙ වදිනව ඇතුලට :dull::dull:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අනේ මන්දා බන්.සමහර විට එන්ජින් එකේ රස්නේ එන්නෙනැති වෙන්න ගහන ෆොයිල් එකේ අවුලක් ඇති.එන්ජිමේ රස්නේ කෙලින්ම ඇතුලට එනවා.ඒ මදිවට ඉස්සරහ සීට් එකට තියෙන ඒසී පොයින්ට් එකත් සීට් එකේ බැක් රෙස්ට් එකටත් කලින් ඉවරයි.සීට් එකට ඒසී එක වදින්නෙ නෑ.

    පිටිපස්සටනම් ගල් වෙන්න සීතල තියෙනවා.ඒකාකාරී උශ්ණත්වයක් පවත්වගන්න පුලුවන් සිස්ටම් එකක් තාම උන්ට හදාගන්න බැරිවෙලා තියෙනවා.

    Ow ow mama.oye kiyapu bus 3e ma issarahatama yanakan A/C vents na. Magin iwara wenawa. Ekata aluth chinese bus set eka, Golden dragon eke ehema issaraha indan passahata yanakan ekakariwa gal wenawa. Eke climate control nadda kohedo. Gal wenakan cool wenawa. Issaraha thiyena digital thermometer eke celcius 8 kiyala pennapu welawal mathakai mata (kandy - colombo DSG bus eke. Dan nam un manual on off karanawa)

    Habai aparade kiyanna ba viking loku A/C bus eke seat ehema lokui, leg space thiyenawa athi wenna. Japan godak ewage seat podiy, leg space madi
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ජපන් ලොකු ඒසී බස් වල ගිහින් තියෙනවද මචන්?

    අපි වතාවක් නුවර එළියෙ ගියා දවස් තුනකට. සීට් සේරම ඇජෙස්ටබල් මචන්. හැම සීට් එකකටම ආම් රෙස්ට් දෙක ගානෙ තියෙනවා. ඉස්සරහ independent suspension තියෙන්නෙ :love::love: පස්සහ බැලූන් සස්පෙන්ෂන්. ගල් වෙන්න නෙමෙයි අවශ්‍ය පමණට ඒසී තියෙනවා. නුවර එලියෙදි නැතුවට මෙහෙදි ඒසී දැම්මනෙ :P සැප කනේ ඉතින්. එන්ජිම පස්සෙ තියෙන්නෙ. එන්ජිමේ සද්දෙ ඇහෙන්නෙ නෑ ඇතුලට. (ලාවට ඇහෙන්නෙ )වලක වැටුනම ගැස්සෙන්නෙ නෑ බස් එක පැද්දෙනවා:love:. ඒ බස් එකේ ඒසී විතරක් නෙමෙයි හීටර්සුත් තියෙනවාලු. ඩ්‍රයිවර් කිව්වා වැඩක් ණැති නිසා හීටර් ගැලෙව්වලු. ඉන්දියන් ජරාවල් මොනවද කියල හිතෙනවා ඒකක ගියාම :cool:

    Ow ow japan loku ewanam patta thamai. Hari ganata A/C thiyena eka thamai owage watinne. indian magul wala gal wenawane. Climate control newei pattama manual A/C ekak enne. Ara chinese golden dragon eketh ehemai. Gal wenawa. Youtong ekenam A/C ejka patta sapai. Gaanata
     
    Status
    Not open for further replies.