Piyumi Hansamali's Husband

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    මේ හෙනට පියුමි හංසමාලි ගැන කියෝනව ඒත් කවුද බන් ඒකිගෙ මිනිහ? ඒ කිවුවෙ අර ඒකිගෙ පුතාගෙ real තාත්ත? :baffled: :baffled: :baffled: උබල දන්නවද? දැවෙන ප්‍රශ්න බන් මේව :oo::oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ හෙනට පියුමි හංසමාලි ගැන කියෝනව ඒත් කවුද බන් ඒකිගෙ මිනිහ? ඒ කිවුවෙ අර ඒකිගෙ පුතාගෙ real තාත්ත? :baffled: :baffled: :baffled: උබල දන්නවද? දැවෙන ප්‍රශ්න බන් මේව :oo::oo:

    4xwsujT.png

    Piyumi Hansamali's Husband
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ ඉන්නේ... ;)
    මූත් එක්ක ගොඩක් කල් එකට ඉන්න අමාරු නිසාලු පියුමි වෙනම ඉන්නේ... :(
    මුගේ හෙන තග් ලයිෆ් නේ...
    :sorry:

    1473pg.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ හෙනට පියුමි හංසමාලි ගැන කියෝනව ඒත් කවුද බන් ඒකිගෙ මිනිහ? ඒ කිවුවෙ අර ඒකිගෙ පුතාගෙ real තාත්ත? :baffled: :baffled: :baffled: උබල දන්නවද? දැවෙන ප්‍රශ්න බන් මේව :oo::oo:

    මේකි Pregnant වෙල තියෙන්නෙ 17 දි බන්.. ගොඩක් වෙලාවට ඒ දවස් වල තිබුන love එකකින් තමයි වෙන්න ඇත්තෙ. මේකි ඇත්තටම බැදල හිටියද කියලනම් sure නැ. මේකි Pregnant උනාට පස්සෙ කොල්ල මෙකිව ඇතැරිය වෙන්නත් පුලුවන්නෙ බන්..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ehemalu une
    meki gon part damme nattam meki patta dial eka bn
    hitahanko lankawa wage rataka ohoma lamayek us mahath karana eka
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ ඉන්නේ... ;)
    මූත් එක්ක ගොඩක් කල් එකට ඉන්න අමාරු නිසාලු පියුමි වෙනම ඉන්නේ... :(
    මුගේ හෙන තග් ලයිෆ් නේ...
    :sorry:

    1473pg.jpg

    මේකාගේ පයිකොටේ දිග ඇරෙන්නෙත් නැනේ බං කැමරාව දැක්කම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ehemalu une
    meki gon part damme nattam meki patta dial eka bn
    hitahanko lankawa wage rataka ohoma lamayek us mahath karana eka

    ගොන් පර්ට් දාන නිසානෙ බන් ලමයව උස්මහත් කරන්න සල්ලි හම්බෙන්නෙ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොන් පර්ට් දාන නිසානෙ බන් ලමයව උස්මහත් කරන්න සල්ලි හම්බෙන්නෙ.

    සමහරක්විට ඒ ගොන් පාර්ට් නිසා වෙන්න ඇති බන් මිනිහත් මෙකිව දාල යන්න ඇත්තෙ..
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කොමහරි ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තම
    වහ නොබී, ගබ්සා නොකර ළමයා උපද්දපු එකම ඕකි කරපු ලොකු පිනක්
    නැත්තම් 17දි ළමයෙක් හදන්නෙ කොහොමද බන් එසේ මෙසේ ගෑනියෙක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සමහරක්විට ඒ ගොන් පාර්ට් නිසා වෙන්න ඇති බන් මිනිහත් මෙකිව දාල යන්න ඇත්තෙ..

    එහෙමනම් ඉතින් ලමයෙක් බඩට එනකන් ඉන්නෙ නෑනෙ.

    අපිට් දන්නෙ නෑ ඉතින් හරියටම මොකක්ද උනේ කියල, ඒත් සමාජෙ සාමාන්‍ය්න් වෙන දේවල් අනුව බඩ උනාම කොල්ල පැන්න සීන් එකෙක් තමයි වෙන්න ඇත්තෙ.