ක්‍රිකට් ලයිව් ස්ට්‍රීම් - HELP

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ක්‍රිකට් ලයිව් ස්ට්‍රීම් - HELP

    අද ක්‍රිකට් මැච් එක ලයිව් ස්ට්‍රීම් කරන වෙබ් සයිට් එකක් දන්න පින්වතෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    http://livetv.sx/en/

    ස්තුතියි යාලුවා, ඒ උනාට ඒක මෙහෙ බෑන් කරලා!! වෙන එකක් නැද්ද?

    මෙන්න මෙහෙම කියනවා මගේ ISP කාරයා. :angry:
    "Virgin Media has received an order from the High Court requiring us to prevent access to this site. For more information about the order and your rights - please click the relevant link below"