වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ekata indian. Aluthma ekak walaka watunath udeta kapuwa ugurata ena gaanata gassenawa. E madiwata oye kochchara kiwwath layland wala engine ehema power madi wage. Kandu ehema dakkama andanawa.

    Pereda mama colombo indan awa darshana travels welimada - colombo viking A/C eke (unge aluth bus eka.) kadugannawa ehema pain enna thibuna ban eeta wada ikmanata. Kota patawapu parana lorryak wage awe. Bus eken bagayak his thiyeddith. Ekenam.engine aulakda manda. Amuthu saddekuth enawa engine eke. Kohomath hino newei mona magula awath thama leyland kandu walata hari na.

    ලේලන්ඩ් එන්ජින් එක පන මදි කොහොමත්. තව ඒසී කොම්ප්‍රෙෂර් එකේ ලෝඩ් එකත් වැටුනම :sorry::dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ජපන් ලොකු ඒසී බස් වල ගිහින් තියෙනවද මචන්?

    අපි වතාවක් නුවර එළියෙ ගියා දවස් තුනකට.ඉසුසු එකක්. සීට් සේරම ඇජෙස්ටබල් මචන්. හැම සීට් එකකටම ආම් රෙස්ට් දෙක ගානෙ තියෙනවා. ඉස්සරහ independent suspension තියෙන්නෙ :love::love: පස්සහ බැලූන් සස්පෙන්ෂන්. ගල් වෙන්න නෙමෙයි අවශ්‍ය පමණට ඒසී තියෙනවා. නුවර එලියෙදි නැතුවට මෙහෙදි ඒසී දැම්මනෙ :P සැප කනේ ඉතින්. එන්ජිම පස්සෙ තියෙන්නෙ. එන්ජිමේ සද්දෙ ඇහෙන්නෙ නෑ ඇතුලට. (ලාවට ඇහෙන්නෙ )වලක වැටුනම ගැස්සෙන්නෙ නෑ බස් එක පැද්දෙනවා:love:. ඒ බස් එකේ ඒසී විතරක් නෙමෙයි හීටර්සුත් තියෙනවාලු. ඩ්‍රයිවර් කිව්වා වැඩක් ණැති නිසා හීටර් ගැලෙව්වලු. ඉන්දියන් ජරාවල් මොනවද කියල හිතෙනවා ඒකක ගියාම :cool: ඒකෙ නිෂ්පාදිත වර්ෂය 1986 :cool:
    Machan Isuzu bus tikak duwanawa galle-colombo highway. .mara comfortable
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Mama.hithanne body eka witharak indian. Isuzu SML kiyala search karanna. Swaraj motors eka mazda ekath ekka thibba JV eka( swaraj mazda) iwara unata passe isuzu ekath ekka set unane. Oye highway duwana isuzu okkoma ewa thamai. Volvo ekath dan enawa e widihatama body indian
    Athakota highway duwanne indian Isuzu da..?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ නම් ඉතින් ඩ්‍රයිවර්ගෙ හැකියාව තමා බොහෝදුරට :rolleyes:
    අනික ctb නෙහ් ;)

    :D:D:yes::yes:
    ඔව් බන් driver ගේ හැකියාව
    private එවුන් නම් මලාට එහෙම යන්නේ නැ.
    මන් අරුන්දව ෆෝම් කරන්න කිව්වේ:lol::lol:

    ජපන් ලොකු ඒසී බස් වල ගිහින් තියෙනවද මචන්?

    අපි වතාවක් නුවර එළියෙ ගියා දවස් තුනකට.ඉසුසු එකක්. සීට් සේරම ඇජෙස්ටබල් මචන්. හැම සීට් එකකටම ආම් රෙස්ට් දෙක ගානෙ තියෙනවා. ඉස්සරහ independent suspension තියෙන්නෙ :love::love: පස්සහ බැලූන් සස්පෙන්ෂන්. ගල් වෙන්න නෙමෙයි අවශ්‍ය පමණට ඒසී තියෙනවා. නුවර එලියෙදි නැතුවට මෙහෙදි ඒසී දැම්මනෙ :P සැප කනේ ඉතින්. එන්ජිම පස්සෙ තියෙන්නෙ. එන්ජිමේ සද්දෙ ඇහෙන්නෙ නෑ ඇතුලට. (ලාවට ඇහෙන්නෙ )වලක වැටුනම ගැස්සෙන්නෙ නෑ බස් එක පැද්දෙනවා:love:. ඒ බස් එකේ ඒසී විතරක් නෙමෙයි හීටර්සුත් තියෙනවාලු. ඩ්‍රයිවර් කිව්වා වැඩක් ණැති නිසා හීටර් ගැලෙව්වලු. ඉන්දියන් ජරාවල් මොනවද කියල හිතෙනවා ඒකක ගියාම :cool: ඒකෙ නිෂ්පාදිත වර්ෂය 1986 :cool:

    උඹ කියන්නේ මන් මේ කියන්න හදන බස් එකමද දන්නේ නැ,
    ඉස්සරහ විතරක් තනි දොර තියෙන එන්ජිමේ සද්දේ ගැබුරු zzzoom හඬක් වගේ තියෙන එකද?
    පිටිපස්ස උසයි.
    එන්ජිම පිටිපස්සේ වෙන්න ඕන,
    ඉස්සර 1998-2002 දිවුලපිට්යේ ඩිපෝවට අයිති තනි සුදු කොළඹ-මහනුවර දුවපු අධි සුඛෝපභෝගී එකක්,

    CTB :love::love:
    සමහර වෙලාවට වරකපොලවත් නතර කරන්නේ නැ.
    විදිනවා.:(:(
    CMBC_CTB_ISUZU_MT112_WESCO_DUPLE_METSEC_BODY_MK_MATTAKKULIYA_DEPOT_RAJARATA_LANGAMA_COLOMBO_METROPOLITAN_BUS_COMPANY_SRI_LANKA_TRANSPORT_BOARD_SLTB_CEYLON.jpg

    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :D:D:yes::yes:
    ඔව් බන් driver ගේ හැකියාව
    private එවුන් නම් මලාට එහෙම යන්නේ නැ.
    මන් අරුන්දව ෆෝම් කරන්න කිව්වේ:lol::lol:

    උඹ කියන්නේ මන් මේ කියන්න හදන බස් එකමද දන්නේ නැ,
    ඉස්සරහ විතරක් තනි දොර තියෙන එන්ජිමේ සද්දේ ගැබුරු zzzoom හඬක් වගේ තියෙන එකද?
    පිටිපස්ස උසයි.
    එන්ජිම පිටිපස්සේ වෙන්න ඕන,
    ඉස්සර 1998-2002 දිවුලපිට්යේ ඩිපෝවට අයිති තනි සුදු කොළඹ-මහනුවර දුවපු අධි සුඛෝපභෝගී එකක්,

    CTB :love::love:
    සමහර වෙලාවට වරකපොලවත් නතර කරන්නේ නැ.
    විදිනවා.:(:(
    CMBC_CTB_ISUZU_MT112_WESCO_DUPLE_METSEC_BODY_MK_MATTAKKULIYA_DEPOT_RAJARATA_LANGAMA_COLOMBO_METROPOLITAN_BUS_COMPANY_SRI_LANKA_TRANSPORT_BOARD_SLTB_CEYLON.jpg

    නෑ මචන් ඕකක් නෙමෙයි. මේකෙ තට්ටුව ඔයිට වඩා ගොඩාක් පාතයි. වෑන් එකක විතර ඇති. එක පඩියයි තියෙන්නෙත්. දොර දෙක. දෙවැනි දොර තියෙන්නෙ මැදට වෙන්න. ලයිට් හතරැස්, මූණ ඔයිට වඩා ලස්සනයි

    ඒක මචන් ට්‍රිප් විතරයි යන්නේ. කොට්ටාවෙ බස් එකක්. අයිතිකාරයට කොට්ටාව මාළබේ, කොට්ටාව බොරැල්ල බස් තියෙනවලු. ඒවා එළවන්නෙ ගෝලයෝ. මේක එළවන්නෙ අයිතිකාරයා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ලේලන්ඩ් කුනුගොඩවල් නැත්නම් අපිත් හොඳ ජපන් බස් එකක ඒ.සී එකේ ශපාන් එකේ වැඩට යනවා... ඔය ලේලන්ඩ් මරණ තමයි ඒකට හෙනේට හිටියේ... :sorry:

    :frown::frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    මන් ඊයේ ටාටා CTB බස් ඒකක ඉන්ටර්විව් එහෙකට ගිය,
    නොර්මල් ලේලන්ඩ් බස් එහෙක ගිය නම් පැය එකක් traffic යන දුර ටාට එක විනාඩි 40න් ගිය,
    ගිය නෙමේ විද්දා,

    :shocked::shocked: CTB කියලා එකක් ඉතුරු වෙලා තියෙන්නේ ලේලන්ඩ් නිසා.... ටාටා දාලා දිවෙව්වා නම් මෙලහකට CTB කියලා එකක් නෑ.... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එන්ජින් එක පන මදි කොහොමත්. තව ඒසී කොම්ප්‍රෙෂර් එකේ ලෝඩ් එකත් වැටුනම :sorry::dull:

    :oo::oo: වෙනම එන්ජිමක් එනවා ඒසී වලට ඕවායේ..... මම කියන්නේ පොඩි බස් එකේ නෙවේ..... ලොකු එකේ.... :cool:
     
    Status
    Not open for further replies.