Kalaweddo elawana widihak kiyapanko !!!!!!!!!!

dj_pissa

Member
May 31, 2011
24
2
0
Kalaweddo nisa ape gedara puduma wadayak thiyenne. gedrama vinasa karala thiyenne. unwa elawanna widihak dannawada ?


Dooriyan leli wede hariyanwada?
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,771
    113
    රතිඤ්ඤා දානවා නේද...:oo: හරියටම දන්නෑ මචං...
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    bohoma pahasuyi....

    kukul mas uyanwa wage 2-3k uyala rasa baluwa nam ekekwth oya patte inne na ..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    kill one, flay it, cut off its head...mount the head on a stake and put it on display in front of your house with it's skin hanging below..let them know you mean business
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම නම් කලේ දිගවයර් එකක් අරන් ස්පීකරයක් ගැට ගහලා මුදුන් උළු කැටයක් උස්සලා දැම්ම සිවිලිම ඇතුලට. ඊට පස්සෙ රේඩියෝ එක දාල තිබ්බා. දවස් දෙකෙන් උන් ගියා, ඊට පස්සෙ වටේට දැල් ගැහුවා
     

    dj_pissa

    Member
    May 31, 2011
    24
    2
    0
    යන තැන් බලල හිල් වහපන්,සිවිලිම අස්සට බල්බ් එකක් දාල තිබ්බම උන් එන්නෙ නෑලු

    Bullbe ekak nam daala thiyenne. wedak ne machan
     

    dj_pissa

    Member
    May 31, 2011
    24
    2
    0
    මම නම් කලේ දිගවයර් එකක් අරන් ස්පීකරයක් ගැට ගහලා මුදුන් උළු කැටයක් උස්සලා දැම්ම සිවිලිම ඇතුලට. ඊට පස්සෙ රේඩියෝ එක දාල තිබ්බා. දවස් දෙකෙන් උන් ගියා, ඊට පස්සෙ වටේට දැල් ගැහුවා

    Thanks machna. Try karala balanna one
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,095
    8,103
    113
    රූකඩ රාජ්ජේ
    පොනිල්ටයි, සිරාටයි සිද්ධිය කියලා උට ෆීල්ඩ් මාෂල් පට්ටමක් අරන් දීපන්. ඊට පස්සේ ඉතින් උබට කැස්ස එහෙම හැදුනම උබ වෙනුවට උව පාවිච්චි කරන්න පුළුවන්.