රතිඤ්ඤා දානවා නේද...හරියටම දන්නෑ මචං...
only option eka yakada dal(Net) gahana eka thamayi machan. ape gedarath hitiya kalayak.nokarapu deyak naha.
යන තැන් බලල හිල් වහපන්,සිවිලිම අස්සට බල්බ් එකක් දාල තිබ්බම උන් එන්නෙ නෑලු
මම නම් කලේ දිගවයර් එකක් අරන් ස්පීකරයක් ගැට ගහලා මුදුන් උළු කැටයක් උස්සලා දැම්ම සිවිලිම ඇතුලට. ඊට පස්සෙ රේඩියෝ එක දාල තිබ්බා. දවස් දෙකෙන් උන් ගියා, ඊට පස්සෙ වටේට දැල් ගැහුවා