දැන් මෙයා කියන විදියට ETCA ආවම ලංකාව නිකන් රුසියාව සයිස් වෙලා,ඇමෙරිකාවෙ කම්පියුටර් වැඩ්ඩො මෙහෙ ඇවිත් ඉගෙන ගනියි නේද?

Last edited:

දැන් මෙයා කියන විදියට ETCA ආවම ලංකාව නිකන් රුසියාව සයිස් වෙලා,ඇමෙරිකාවෙ කම්පියුටර් වැඩ්ඩො මෙහෙ ඇවිත් ඉගෙන ගනියි නේද?![]()

දැන් මෙයා කියන විදියට ETCA ආවම ලංකාව නිකන් රුසියාව සයිස් වෙලා,ඇමෙරිකාවෙ කම්පියුටර් වැඩ්ඩො මෙහෙ ඇවිත් ඉගෙන ගනියි නේද?![]()
ඔය ජංගි රටෙ කොහෙන්ද බන් පොරවල්.ඔක්කොම ඉන්නෙ "ටුඩේ අයිම් ගොයින්ටු" පොරවල්.Meheta india wala honda unwath enne nah. Inna modala wadak nathima un enne.![]()



ඔය ජංගි රටෙ කොහෙන්ද බන් පොරවල්.ඔක්කොම ඉන්නෙ "ටුඩේ අයිම් ගොයින්ටු" පොරවල්.![]()


සොරි වේවා මිස්ටර් යහපාලනස්.ETCA ගැන කතා කරන්න ඉස්සෙල්ලා ෆෝරම් එකකට යුටියුබ් වීඩියෝවක් එක් කරන හැටි ඉගෙන ගනින්. දැන් පේනවනේ උබලගේ IT දැනුම. ඕක ඉන්දියන් කාරයෙකුට කියල හරි බ්රෂප් කරගනින්. ඇත්තටම ලංකාවේ IT කරනවයි කියල කියන බහුතරයකට ඉතා සරල දෙයක්වත් බැහැ,

Google ceo, Microsoft ceo
Uba dannawada danne na unge thiyanawa University 8k below 500 in world rankings. Lankawe ekak wath na.![]()



මම දැනගෙනනම් හිටියෙ නෑ.Google ceo, Microsoft ceo
Uba dannawada danne na unge thiyanawa University 8k below 500 in world rankings. Lankawe ekak wath na.![]()
ඒත් මචන් අපිට ඔය හිඟන රටේ උන් ඕනෙ නෑ.අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.
කවුරුත් උදවු කරන්නෙ නෑ.

ඔය ජංගි රටෙ කොහෙන්ද බන් පොරවල්.ඔක්කොම ඉන්නෙ "ටුඩේ අයිම් ගොයින්ටු" පොරවල්.![]()
මම දැනගෙනනම් හිටියෙ නෑ.ඒත් මචන් අපිට ඔය හිඟන රටේ උන් ඕනෙ නෑ.අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.
කවුරුත් උදවු කරන්නෙ නෑ.
මන් අහන්නෙ දැන් මෙයා කියන්නෙ ETCA ගෙන්වන්නෙ,
ලංකාවෙ මිනිස්සු අඩුයි ඉන්දියාවෙ වැඩියි
ලංකාව පොඩියි ඉන්දියාව ලොකුයි කියලනම් ඕක ඉන්දියන් හැත්ත ගෙනාපුවාම හරි යයි කියලනෙ.ඒක වෙන්නෙ කොහොමද කියල තමයි දැනගන්න ඕන.


36% of scientists at NASA are Indians: Govt survey
(by 2008) you can check by google nasa scientists list. dukai tamai ban but that is as what it is

36% of scientists at NASA are Indians: Govt survey
(by 2008) you can check by google nasa scientists list. dukai tamai ban but that is as what it is

ඇයි ඉතින් තමන්ගෙම දෙයක් කරන්න ට්රයි කරන්නෙ නැත්තෙ?Man oya magula baluwe na. Office eke data yanawane. Ethakota lede.
Math IT graduate kenek. Mata mehe epa wela thiyenne.
Shitty salaries. Have to work with dumb fucks. 9+ working hours compared to 8 or less in western countries. Commuting problems (transport is shit here).
Habai meheta enne india wala inna wada karayo neme melo rahak nathi dial. Unwa ganna company walatath ithin baduma thamai.![]()
අපිට පුලුවන් ඩෝ ලංකාව තනියම හදන්න.(තනියම කිව්වෙ අපේ රටේ උන්)
Yeah they have very good science/engineering institutes. They co-operate with eu/us to develop their unis.
Indian students have special scholarships from european countries. Those countries don't give a shit about us.![]()



ඇයි ඉතින් තමන්ගෙම දෙයක් කරන්න ට්රයි කරන්නෙ නැත්තෙ?අපිට පුලුවන් ඩෝ ලංකාව තනියම හදන්න.(තනියම කිව්වෙ අපේ රටේ උන්)
![]()

ශ්රී ලන්කන්ස් පාච්චල්ස් කරල නේද.This is true. I've checked almost all the countries in european union because I want to get out of here.
When I was checking I saw that there are some scholarships only for indians, chinese and sometimes even vietnamese. WTF.
