PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මචන්.. මේ වගේම "El Capitan" වලට Tutorial එකක් දාපන්කෝ ...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්.. මේ වගේම "El Capitan" වලට Tutorial එකක් දාපන්කෝ ...
    මේ විදියට නැද්ද කොහෙද බන් El Capitan වලට
    Mac Pawn එකෙන් නම් පුලුවන්හ
    රියටම දන්නේ නෑ බන්
    මටනම් මේක අවුලක් නෑ වැඩිය ඕවා වෙනස් කරලා බලන්නේ නෑ
    කරදරයි වැරදිලා කෙලවුනොත්

    ;););)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පුදුම රෙප් කැපිල්ලක්නේ යකෝ මේක

    "Mouse එක තිය තිය ඉදලා ඉගෙන ගන්න බෑ ඇතුලට වර.." ehema daapu nisa rep kapuwe.
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    deepaldas

    Well-known member
  • තව OS නම් එපා මේ ලගදි උබුන්ටු ගහන්න ගිහින් කෙලව ගත්තා ඩොන්ගල් එක වත් ගන්නේ නැ බැරිම තැන ආයිත් වින්ඩොස් දා ගත්තා අපි ඉපදුනෙත් වින්ඩොස් අර කොල පාට පිට්ටනිය දිහා බලාගෙනනේ නොදන්න ඇපල් වත් උබුන්ටු වත් එපා

    පොඩි වාසියකට තියෙන්නේ හොරාට වින්ඩොස් දාගෙන ඉන්න නීතියෙන් තහනම් උනත් ඇපල් දාන්න අවුලක් නැ. ඇපල් එකේ ලොක්කත් මේ ලගදි කිව්වේ අි එයාලට අත්විදින්න දෙමු කියලයි කියලයි ආරන්චිය නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Sinhala Tamil kit for Mac
    එක දාන හැටි කියපල්ලකෝ

    සිංහල ටැමිල් කිට් එක වෙනම දාන්න ඕන නැහැ
    කොහොමත් සිංහල රෙන්ඩරින් වැඩ
    system preferences >Keyboard >Input Sources ගිහින් + බටන් එක ක්ලික් කරලා Sinhala කියලා සර්ච් කරාම සිංහල කීබෝඩ් ලේයවුට් දෙකක් එනවා

    - Sinhala කියලා තියන එක විජේසේකර.
    - Sinhala QWERTY කියන එක ෆොනටික් එකක් ඒ කියන්නෙ ගූගල් ට්‍රානස්ලිටරේටර් එක,UCSC කන්වර්ටර් එක ටයිප් වෙන විදියට වැඩ කරන එකක් (A for අ, B for බ.....etc).

    කැමති ලේයවුට් එකක් දාලා Show Input Menu In Menu Bar කියන ටික් එක දැම්මම මෙනු බාර් එකේ වෙලාව තියන තැන පොඩි අයිකන් එකක් එනවා ඒකෙන් කීබෝඩ් එකයි ලැන්ග්වේජ් එකයි මාරු කරන්න පුලුවන්
    ශෝට්කට් වලට ගිහින් Option + Space වගේ ශෝට් කට් එකක් දැම්මා නම් ස්විච් කරන්න ලේසියි
     
    Last edited:
    • Like
    Reactions: .amda

    Sinhala tamil kit කියලා මූ අදහස් කලේ ඒක නෙමයි මම හිතන්නේ
    අර Word, illustrator වල ටයිප් කරනකොට ගන්න Keyman / හෙලවදන වගේ
    මම කලින් උත්තර දුන්නෙත් මේක හිතාගෙන