මේ ආණ්ඩුව චාටර් උනත් මාධ්‍ය නිදහස මධ්‍යස්ත ස්වරුපය නම් උපරිමයට තියනවා. අද මන් නිකන් සිළුමිණ පත්තරේ බැලුව බන්.
හැබැයි සිළුමිණ ඉස්සර ආණ්ඩුවේ වගේ මේ ආණ්ඩුවටම කඩේ යන්නේ නැහැ. ඔකොම පුවත් මධ්‍යස්ත ස්වරුපයක් ගන්නවා.
ආණ්ඩුවේ අනෙක් වැඩනම් ඉතින් පට්ට චාටර්.
හැබැයි සිළුමිණ ඉස්සර ආණ්ඩුවේ වගේ මේ ආණ්ඩුවටම කඩේ යන්නේ නැහැ. ඔකොම පුවත් මධ්‍යස්ත ස්වරුපයක් ගන්නවා.
ආණ්ඩුවේ අනෙක් වැඩනම් ඉතින් පට්ට චාටර්.