mokuth electronic post ekak nadda me tike?
තරමක ලොකු වැඩක් කරගෙන යනවා බන්. ඔක්කොම කම්ප්ලීට් කරලා එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඔක්කොම ටයිප් කරල එකපාර දානව කොටස් ටිකක් තියෙයි. අපිට කැමති විදියෙ SMPS එකක් හදාගන්න හැටි ගැන.

mokuth electronic post ekak nadda me tike?

කනවා, බොනවා, වැඩට යනවා, හවසට එනවා, කාලා බීලා බුදියනවා.
ඕක තමා මලේ සාමාන්‍ය ජීවිතේ

තරමක ලොකු වැඩක් කරගෙන යනවා බන්. ඔක්කොම කම්ප්ලීට් කරලා එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඔක්කොම ටයිප් කරල එකපාර දානව කොටස් ටිකක් තියෙයි. අපිට කැමති විදියෙ SMPS එකක් හදාගන්න හැටි ගැන.![]()
