2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්සර රේඩියෝ අහන්න ආවා මතක් වෙනවා යකූ..
    අනිවා පළවෙනි පැයේදිම පෝස්ට් 100 ගහනවා...
    පැය දෙක යද්දි ත්‍රෙඩ් එක පිටු 100 යි ..
    මතක විදිහට වැඩිම පෝස්ට් දැම්මේත් විල්තෙරක තමා.. 350 + පැය දෙකට :baffled::rofl:

    උඹලා පොස්ට් දාන්නද බ්‍රෝ රේඩියෝ අහන්නේ :baffled::baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලාට වගේ වෙන ගායනා නම් බෑ තමා....නමුත් කරන්න තියන වෙණ ගායනය කරල තියෙන්නේ...උඹලට වඩා.....
    ඒ නිසා තමා අත්දැකීම් තියෙන්නේ උඹල එක්ක කතා කරන්න.......
    අපි ඉතින් තාම පොඩිනෙ මාමෙ වෙණ වාදනය කරල නැ තාම :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    14115499_544710105715150_856422805889521488_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් එපා වෙනව අප්පා 18+ කතා එපා අප්ප ලැජ්ජාවක් නැ මේ උන්දල දෙන්නට.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉස්සර රේඩියෝ අහන්න ආවා මතක් වෙනවා යකූ..
    අනිවා පළවෙනි පැයේදිම පෝස්ට් 100 ගහනවා...
    පැය දෙක යද්දි ත්‍රෙඩ් එක පිටු 100 යි ..
    මතක විදිහට වැඩිම පෝස්ට් දැම්මේත් විල්තෙරක තමා.. 350 + පැය දෙකට :baffled::rofl:
    dan massa deka thunakata kalinnam music hut eke 100 pages gahuwa...... deparak withara......... ko dan kattiya penna ennane.........:yes::yes::yes::yes::yes: