තනියම ට්රයි කරන්න වෙලාවක් නෑහෙට exam
![]()
Good luck with the exam.


uba good luck kiyanakota a lamaya exam karala result ekath awiulla athi....![]()
MSCD certificate walata dan industry eke tiyena piliganeema kohomada ban?
Ado post eke date eka balanna bariuna.MSCD certificate walata dan industry eke tiyena piliganeema kohomada ban?



microsoft certificate gana neda uba ahanne..............
mama nam java machan............. java walata oracle recognizize wagema thmai ithin.......
.net walata ms lage certificate set eka accept karanawa.......... mama .net nemei nisa hariyatama kiyanna ba .....
Ela. Without degree job ekakata yanna puluwanda oracle exam walin?



oracle + project exp thiyenawanam samahara company walin gannawa.......eth dip ekakwath thiyenawanam hodai......
dip eka vendor certificate ekak nemeine...... acedemic qulification ekakne.....
Ow machan eka atta. Dan kelinam development patte nemeyi inne. Developing karana company ekakata set wenna hituna.
ICBT එකේ දැන් ක්ලාස් කරන්නේ නැලුpaper qulification ekaui..... project exp tikaui hadagaththanam awulak nathuwa field ekata enter wenna puluwan.......
exam නම් තියෙනවාලු මම කොල් කරලා බැලුවා mamath karanna Hithan Inne ban Hama Sarema Ekathu karaganna salli walata Mona Hari maradanayak Wenawamaii Me paraath karanna onii banICBT එකේ දැන් ක්ලාස් කරන්නේ නැලුexam නම් තියෙනවාලු මම කොල් කරලා බැලුවා
දැන් ඹක්කොම සෙට් කරගත්තා ක්ලාස් එකක් නැ තියපන්කො යන්නmamath karanna Hithan Inne ban Hama Sarema Ekathu karaganna salli walata Mona Hari maradanayak Wenawamaii Me paraath karanna onii ban


SELECT * FROM info WHERE age = 25මට ප්‍රශ්නයක් තියෙනවා.
info කියලා table එකක් තියෙනවා.ඒකෙ id,name,age,.....etc
column names තියෙනවා.මට ඕන age එක 25 වෙන අයගේ විතරක්
විස්තර ටික jTable එකකට loard කර ගන්න query එක ගහගන්න.
මේක කරන විදිය දන්නවනම් කියන්නකෝ.එක එක විදියට try කරා හරි ඒත් ගියේ නෑ.

මට ප්‍රශ්නයක් තියෙනවා.
info කියලා table එකක් තියෙනවා.ඒකෙ id,name,age,.....etc
column names තියෙනවා.මට ඕන age එක 25 වෙන අයගේ විතරක්
විස්තර ටික jTable එකකට loard කර ගන්න query එක ගහගන්න.
මේක කරන විදිය දන්නවනම් කියන්නකෝ.එක එක විදියට try කරා හරි ඒත් ගියේ නෑ.
Connection [COLOR="Olive"]con[/COLOR] = null;
PreparedStatement [COLOR="olive"]pst[/COLOR] = null;
ResultSet[COLOR="olive"] rs[/COLOR] = null;
String query = "SELECT * FROM info WHERE age=25";
[COLOR="olive"]pst[/COLOR] = [COLOR="olive"]con[/COLOR].prepareStatement(query);
[COLOR="olive"][COLOR="olive"]rs[/COLOR][/COLOR] = [COLOR="olive"]pst[/COLOR].executeQuery();
return[COLOR="olive"] rs[/COLOR];
ICBT එකේ දැන් ක්ලාස් කරන්නේ නැලුexam නම් තියෙනවාලු මම කොල් කරලා බැලුවා
ගොඩක් වෙලාවට මම දැන් දකිනවා system හදන්නේ web based. වඩාත්ම සුදුසු web based ද? desktop application ද? ලංකාවේ software industry එකේ බහුලව භාවිතා වෙන්නේ මොකද්ද?