ElaKiri Programmer's Club

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Ado post eke date eka balanna bariuna. :yes: MSCD certificate walata dan industry eke tiyena piliganeema kohomada ban?

    microsoft certificate gana neda uba ahanne..............

    mama nam java machan............. java walata oracle recognizize wagema thmai ithin.......

    .net walata ms lage certificate set eka accept karanawa.......... mama .net nemei nisa hariyatama kiyanna ba .....:yes::yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    Ela. Without degree job ekakata yanna puluwanda oracle exam walin?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    oracle + project exp thiyenawanam samahara company walin gannawa.......eth dip ekakwath thiyenawanam hodai......:D:D:D

    dip eka vendor certificate ekak nemeine...... acedemic qulification ekakne.....

    Ow machan eka atta. Dan kelinam development patte nemeyi inne. Developing karana company ekakata set wenna hituna.
     
    • Like
    Reactions: KingCM

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    paper qulification ekaui..... project exp tikaui hadagaththanam awulak nathuwa field ekata enter wenna puluwan.......​
    ICBT එකේ දැන් ක්ලාස් කරන්නේ නැලු :sorry: exam නම් තියෙනවාලු මම කොල් කරලා බැලුවා
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    ICBT එකේ දැන් ක්ලාස් කරන්නේ නැලු :sorry: exam නම් තියෙනවාලු මම කොල් කරලා බැලුවා
    mamath karanna Hithan Inne ban Hama Sarema Ekathu karaganna salli walata Mona Hari maradanayak Wenawamaii Me paraath karanna onii ban
     
    මට ප්‍රශ්නයක් තියෙනවා.

    info කියලා table එකක් තියෙනවා.ඒකෙ id,name,age,.....etc
    column names තියෙනවා.මට ඕන age එක 25 වෙන අයගේ විතරක්
    විස්තර ටික jTable එකකට loard කර ගන්න query එක ගහගන්න.

    මේක කරන විදිය දන්නවනම් කියන්නකෝ.එක එක විදියට try කරා හරි ඒත් ගියේ නෑ.:no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මට ප්‍රශ්නයක් තියෙනවා.

    info කියලා table එකක් තියෙනවා.ඒකෙ id,name,age,.....etc
    column names තියෙනවා.මට ඕන age එක 25 වෙන අයගේ විතරක්
    විස්තර ටික jTable එකකට loard කර ගන්න query එක ගහගන්න.

    මේක කරන විදිය දන්නවනම් කියන්නකෝ.එක එක විදියට try කරා හරි ඒත් ගියේ නෑ.:no:
    SELECT * FROM info WHERE age = 25
    :oo:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මට ප්‍රශ්නයක් තියෙනවා.

    info කියලා table එකක් තියෙනවා.ඒකෙ id,name,age,.....etc
    column names තියෙනවා.මට ඕන age එක 25 වෙන අයගේ විතරක්
    විස්තර ටික jTable එකකට loard කර ගන්න query එක ගහගන්න.

    මේක කරන විදිය දන්නවනම් කියන්නකෝ.එක එක විදියට try කරා හරි ඒත් ගියේ නෑ.:no:
    Code:
    Connection [COLOR="Olive"]con[/COLOR] = null;
    PreparedStatement [COLOR="olive"]pst[/COLOR] = null;
    ResultSet[COLOR="olive"] rs[/COLOR] = null;
    
    String query = "SELECT * FROM info WHERE age=25";
    [COLOR="olive"]pst[/COLOR] = [COLOR="olive"]con[/COLOR].prepareStatement(query);
    
       [COLOR="olive"][COLOR="olive"]rs[/COLOR][/COLOR] = [COLOR="olive"]pst[/COLOR].executeQuery();
               
        return[COLOR="olive"] rs[/COLOR];

    ResultSet එක return කරලා rs2xml.jar කියන් .jar file එක net එකෙන් download කරල package එකේ Libraries වලට දාගන්න.

    ඊට පස්සෙ table එක තියන java class එකට
    import net.proteanit.sql.DbUtils; කියල import කරලා

    jTable1.setModel(DbUtils.resultSetToTableModel(ResultSet එක මෙත්න්ට pass කරන්න. ));
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ගොඩක් වෙලාවට මම දැන් දකිනවා system හදන්නේ web based. වඩාත්ම සුදුසු web based ද? desktop application ද? ලංකාවේ software industry එකේ බහුලව භාවිතා වෙන්නේ මොකද්ද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩක් වෙලාවට මම දැන් දකිනවා system හදන්නේ web based. වඩාත්ම සුදුසු web based ද? desktop application ද? ලංකාවේ software industry එකේ බහුලව භාවිතා වෙන්නේ මොකද්ද?

    web based(java) - android - ios​