Kauda aththatama UBUNTU use karanne

ඔව් මචන් මම කරන වැඩ වලට නම් වින්ඩොව්ස් හරි යන්නෙ නෑ. මම කිව්වෙ සාමාන්‍ය මිනිහෙක් ගෙ ඇහෙන් බලල. ස්පෙෂලි ඔෆිස් වගේ ඒවා වින්ඩොව්ස් තරම් නෑනෙ. ඒ වගේ කීපයක් ඇරෙන්න උබුන්ටු ගොඩක් හොඳයි. ෆ්‍රී හින්දා ඉතින් ඒ පොඩි දේවල් නොගිණියක් හැකියි.
ඇයි ලිබ්‍රේ ඔෆීස් ?
 
Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Man use karanne Windows 10. Asawata Ubuntu dagane balala thiyenawa. Set wenne na. Windows mara lesi and dan akata purudu wela wena akakata yanna amarui. :yes:
     
    නිකං බම්ප් නොකර, උබුන්ටු වලින් කරගන්න කරදර/අමාරු වැඩක් තියෙනව නම් ඒක ප්‍රශ්නයක් විදියට දාල බම්ප් කරපං. දන්නව නම් හෝ දන්නෙ නැත්තම් හොයල බලලා උත්තර දාන්නම්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉදිරියේ රාළ;20570055 said:
    නිකං බම්ප් නොකර, උබුන්ටු වලින් කරගන්න කරදර/අමාරු වැඩක් තියෙනව නම් ඒක ප්‍රශ්නයක් විදියට දාල බම්ප් කරපං. දන්නව නම් හෝ දන්නෙ නැත්තම් හොයල බලලා උත්තර දාන්නම්.

    mcn wine danna ba ban. terminal eketh ba. softwr cent eketh waru ganak wenawa waiting for apt-get to exit ekak run wenawa.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mcn wine danna ba ban. terminal eketh ba. softwr cent eketh waru ganak wenawa waiting for apt-get to exit ekak run wenawa.

    terminal eke masg eka

    E: Could not get lock /var/lib/dpkg/lock - open (11: Resource temporarily unavailable)
    E: Unable to lock the administration directory (/var/lib/dpkg/), is another process using it?
     
    ඔහොම වෙන්නෙ තවත් වෙනින් මොකක් හරි ඉන්ස්ටෝල් වෙද්දි. ඒක ඉවර වෙලා ආයේ ඕක දාපං. එතකොට දුවයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉදිරියේ රාළ;20595581 said:
    ඔහොම වෙන්නෙ තවත් වෙනින් මොකක් හරි ඉන්ස්ටෝල් වෙද්දි. ඒක ඉවර වෙලා ආයේ ඕක දාපං. එතකොට දුවයි.

    ehemath ekakda? wena mokuth thibbe nane mcn. balamu balamu. tnx:)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉදිරියේ රාළ;20598558 said:
    ස්ක්‍රීන්ශොට් එකක් අරන් දාන්න පුළුවන්ද ?

    hari gihin mcn. terminl eka close kala. dan hari. windws app tikak thiye. wine walin danna hadanne. balamu. tnx mcn.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    downld karala wine walin setup karanna ona na mcn. windows disk eke progrm gihin uwamana progrm eke .exe wine eken open karanna puluwan kiyala thibba. elata wada dan. onna ada idala ubuntu. tnx mcn udaw walata. :yes::cool: