Reship from USA

powers

Well-known member
  • Dec 8, 2008
    3,348
    476
    83
    Nittambuwa
    මචන්ලා කවුරු හරි ඉන්නවද ebay එකෙන් බඩු අරන් Reship site එකේ Address එකට බඩු ගෙන්නගෙන ආයේ ලංකාවට ship කරගත්තු.
    මට දැනගන්න ඕනි එහෙම ගෙන්නද්දී import charges කියන tax එක වදින්නැද්ද ?
    අපිට එකෙන් invoice එක වෙනස් කරගන්නත් පුළුවන්..

    දන්න කව්රු හරි ඉන්නවනම් කියපල්ලා .... bump එකකින් හරි support එකක් දීපල්ලා :yes: