සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි
උබලට මතකද මීට මාසෙකට විතර කලින් A/L 3rd shy එක අත ඇරල ඉදල එකපාරටම පේරා යුනිය දැකල බොක්ක කූල් වෙලා කිරියෙ ත්‍රෙඩ් දාල සති දෙකෙන් A/ L කරන්න දගලපු පිස්සු ඩෑල් එක..
(ඔව් ඔව් මම තමයි
)
හරි නොබලපු අමතක එවුන් මේ ලින්ක් වලින් ගහින් ඒ ත්‍රෙඩ් දෙක බලලම වරෙල්ලකො
http://www.elakiri.lk/forum/showthread.php?t=1752004
http://www.elakiri.com/forum/showthread.php?t=1754179
ඇත්තටම සහෝදරවරුනි ඔය පලවෙනි ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ මට සති දෙකෙන් වැඩ කරල A/L ලියන්න කිසිම අදහසක් තිබ්බෙ නෑ.මට ඕන උනේ පේරා යුනිය දැකල මට හිතුන දේ කාට හරි කියල දාල හිත නිදහස් කරගෙන තාත්තට පේන්න විභාගෙට වාඩිවෙන්න විතරයි.ඒත් ඒ ත්‍රෙඩ් එකට උබල දාපු රිප්ලයි වලින් උනේ මට තවත් පේර යුනිය ගැන ආස හිතුන එක.ඒත් මට තෝරගන්න තිබ්බෙ පාත් දෙකයි.එක මේ පාර ශයි එක අතාඇරල ලබනපාර කරන එක(ඒත් මට ශයි එක අතඅරින එක කොහොමටත් කරන්න විදිහක් තිබ්බෙ නෑ මචං ඒකට හේතුව දෙවනි ත්‍රෙඩ් එකේ දාල තියනව).ඉතිං මට තෝරගන්න උනේ සති දෙකෙන් A/L කරන එක.ඒ කියන්නෙ පැය 336යි ඉතිං මම something is better than nothing කියල පොඩි ප්ලෑනක් එහෙම ගහල පැය 336න් A/L කරන මිශන් ඉම්පොසිබල් ගේම පටන් ගත්තා.අවුරුදු ගානක් පිස්සු කෙලපුවටත් එක්ක ඒ සති දෙකේ දවසකට පැය 16ක් 17ක් වගේ වැඩ කරා ඒකරල දෙවනි ත්‍රෙඩ් එකේ කියල තියනව වගේ phyවලටයි මැතටයි සෑහෙන ලකුණු මට්ටමකට යන්න පුලුවන් ගානට වැඩ ටිකක් කරගත්තා.ඒත් ඉතිං සුපුරුදු පරිදි හරහට හිටියෙ chemistry තමා මට කෙම මේ ලෝකෙ දෙයක් බෑ තියරි ටිකවත් කොහෙන්වත් සෙට් වෙලාම නෑ ඉතිං මේ සති දෙකෙන් මැජික් කරන්න බෑනෙ බං ඒත් මම පරමාණුක ව්‍යුහය,බන්ධන,වායු,එන්තැල්පිය,චාලක රසායනය,විද්‍යුත් රසායනය,කර්මාන්ත හා පරිසරය කියන කොටස් ටික ඉවරකරගත්තා.හැබැයි සම්පූර්ණයෙනම ඕගනික් ඉනෝගනික් සමතුලිතතාවය කියන කොටස් නැතුව chemistry ගොඩ යනව කියන එක හිතන්න අමාරු උණා...ඒත් ඉතිං මැරෙන්න ඈ බං
කෙම හින්ද සෑහෙන ප්‍රෙශර් එකක් තියාගෙන හරි විභාගෙ ලියන්න ගියා.මුලින්ම මැත ලිව්වා එච්චරම අවුලක් නෑ හිතුවට වඩා හොදයි...ඊටපස්සෙ phy mcq එක ලියන්න ගියා.මට එහාපැත්තෙ සෙට් උනේ බයෝ කරන කෙල්ලෙක්.ටිකක් කතාකරල බලනකොට අපේ ගෙවල් ලග මම හොදට අදුරන කෙල්ලෙක්ගෙ යාලුවෙක්.ඉතිං කතාකරල ටිකක් ෆිට් උනා.ඒකි කලින් පාර පිසිකල් සිලෙක්ට් වෙලා ඒත් ඒකිගෙ එකම බලාපොරොත්තුව ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන එකලු...(මම ඔය ඇහුවමයි බං මෙඩිසින් නොකර ඩෙන්ටල් ඩොකෙක් වෙන්න කැමති එකියක් සමහර විට ඉෂි අම්මව ආදර්ශයට අරංද දන්නෑ
)ඒකිට බයෝ කෙම අවුලක් නෑලු.අමාරු පිසික්සලු ගියපාරත් අඩු රිසාල්ට් එකක් තියෙන්නෙ ඒකටලු.ඔන්න ඔයවෙලාවෙ තමා සහෝදරවරුනි Everything is fair in love and war කියල මම හොදින් හරි නරකින් හරි කෙම ගොඩ දාගන්න හිතාගත්තෙ. ඉතිං මං අරකිට "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන....සුනිල දිය දහර වෙමු එකම නදියට වැටෙන"
කියල තේරුම් කරල දීල බලෙන්ම වගේ phy mcq ටික පෙන්නුවා..ඊටපස්සෙ che mcq එක දවසෙ පේපරේ අරං බලනකොට ඇඩෙනව පිංවතුනි
mcq 11යි තනියම ගහගන්න පුලුවන්.ඒත් ඉතිං අරකිගෙන් බලල mcq ටික ගහගත්ත..ගෙදර ඇවිල්ල බලනකොට mcq 34ක් තියනව අම්මෝ නිවන් දැක්ක වගේ බං.ඊටපස්සෙ chemistry පාර්ට් 2 එක ලිව්ව පුලුවන් ටිකෙන් පුලුවන් උපරිමේ ලියාගත්තා ඒකත්.
ඉතිං සබ්ජෙක්ට් තුනම අවසානයේ සමස්ථ ප්‍රතිඵලය මේ වගේ තමා...
Physics - A හෝ B
Maths - C එකක් වගේ
Chemistry -S එක ගොඩ
සති දෙකෙන් මෙච්චර හරියක් කරගත්ත එකේ අන්තිම මාස තුන හතරවත් වැඩ කරානං පේරා ඉන්ජිනියරිංම එන්න තිබ්බ කියල හිතිල ලාවට වගේ ඇඩුනෙ නෑලු..

උබලට මතකද මීට මාසෙකට විතර කලින් A/L 3rd shy එක අත ඇරල ඉදල එකපාරටම පේරා යුනිය දැකල බොක්ක කූල් වෙලා කිරියෙ ත්‍රෙඩ් දාල සති දෙකෙන් A/ L කරන්න දගලපු පිස්සු ඩෑල් එක..
(ඔව් ඔව් මම තමයි
)හරි නොබලපු අමතක එවුන් මේ ලින්ක් වලින් ගහින් ඒ ත්‍රෙඩ් දෙක බලලම වරෙල්ලකො
http://www.elakiri.lk/forum/showthread.php?t=1752004
http://www.elakiri.com/forum/showthread.php?t=1754179
ඇත්තටම සහෝදරවරුනි ඔය පලවෙනි ත්‍රෙඩ් එක දාපු වෙලාවෙ මට සති දෙකෙන් වැඩ කරල A/L ලියන්න කිසිම අදහසක් තිබ්බෙ නෑ.මට ඕන උනේ පේරා යුනිය දැකල මට හිතුන දේ කාට හරි කියල දාල හිත නිදහස් කරගෙන තාත්තට පේන්න විභාගෙට වාඩිවෙන්න විතරයි.ඒත් ඒ ත්‍රෙඩ් එකට උබල දාපු රිප්ලයි වලින් උනේ මට තවත් පේර යුනිය ගැන ආස හිතුන එක.ඒත් මට තෝරගන්න තිබ්බෙ පාත් දෙකයි.එක මේ පාර ශයි එක අතාඇරල ලබනපාර කරන එක(ඒත් මට ශයි එක අතඅරින එක කොහොමටත් කරන්න විදිහක් තිබ්බෙ නෑ මචං ඒකට හේතුව දෙවනි ත්‍රෙඩ් එකේ දාල තියනව).ඉතිං මට තෝරගන්න උනේ සති දෙකෙන් A/L කරන එක.ඒ කියන්නෙ පැය 336යි ඉතිං මම something is better than nothing කියල පොඩි ප්ලෑනක් එහෙම ගහල පැය 336න් A/L කරන මිශන් ඉම්පොසිබල් ගේම පටන් ගත්තා.අවුරුදු ගානක් පිස්සු කෙලපුවටත් එක්ක ඒ සති දෙකේ දවසකට පැය 16ක් 17ක් වගේ වැඩ කරා ඒකරල දෙවනි ත්‍රෙඩ් එකේ කියල තියනව වගේ phyවලටයි මැතටයි සෑහෙන ලකුණු මට්ටමකට යන්න පුලුවන් ගානට වැඩ ටිකක් කරගත්තා.ඒත් ඉතිං සුපුරුදු පරිදි හරහට හිටියෙ chemistry තමා මට කෙම මේ ලෝකෙ දෙයක් බෑ තියරි ටිකවත් කොහෙන්වත් සෙට් වෙලාම නෑ ඉතිං මේ සති දෙකෙන් මැජික් කරන්න බෑනෙ බං ඒත් මම පරමාණුක ව්‍යුහය,බන්ධන,වායු,එන්තැල්පිය,චාලක රසායනය,විද්‍යුත් රසායනය,කර්මාන්ත හා පරිසරය කියන කොටස් ටික ඉවරකරගත්තා.හැබැයි සම්පූර්ණයෙනම ඕගනික් ඉනෝගනික් සමතුලිතතාවය කියන කොටස් නැතුව chemistry ගොඩ යනව කියන එක හිතන්න අමාරු උණා...ඒත් ඉතිං මැරෙන්න ඈ බං
කෙම හින්ද සෑහෙන ප්‍රෙශර් එකක් තියාගෙන හරි විභාගෙ ලියන්න ගියා.මුලින්ම මැත ලිව්වා එච්චරම අවුලක් නෑ හිතුවට වඩා හොදයි...ඊටපස්සෙ phy mcq එක ලියන්න ගියා.මට එහාපැත්තෙ සෙට් උනේ බයෝ කරන කෙල්ලෙක්.ටිකක් කතාකරල බලනකොට අපේ ගෙවල් ලග මම හොදට අදුරන කෙල්ලෙක්ගෙ යාලුවෙක්.ඉතිං කතාකරල ටිකක් ෆිට් උනා.ඒකි කලින් පාර පිසිකල් සිලෙක්ට් වෙලා ඒත් ඒකිගෙ එකම බලාපොරොත්තුව ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන එකලු...(මම ඔය ඇහුවමයි බං මෙඩිසින් නොකර ඩෙන්ටල් ඩොකෙක් වෙන්න කැමති එකියක් සමහර විට ඉෂි අම්මව ආදර්ශයට අරංද දන්නෑ
)ඒකිට බයෝ කෙම අවුලක් නෑලු.අමාරු පිසික්සලු ගියපාරත් අඩු රිසාල්ට් එකක් තියෙන්නෙ ඒකටලු.ඔන්න ඔයවෙලාවෙ තමා සහෝදරවරුනි Everything is fair in love and war කියල මම හොදින් හරි නරකින් හරි කෙම ගොඩ දාගන්න හිතාගත්තෙ. ඉතිං මං අරකිට "සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන....සුනිල දිය දහර වෙමු එකම නදියට වැටෙන"
කියල තේරුම් කරල දීල බලෙන්ම වගේ phy mcq ටික පෙන්නුවා..ඊටපස්සෙ che mcq එක දවසෙ පේපරේ අරං බලනකොට ඇඩෙනව පිංවතුනි
mcq 11යි තනියම ගහගන්න පුලුවන්.ඒත් ඉතිං අරකිගෙන් බලල mcq ටික ගහගත්ත..ගෙදර ඇවිල්ල බලනකොට mcq 34ක් තියනව අම්මෝ නිවන් දැක්ක වගේ බං.ඊටපස්සෙ chemistry පාර්ට් 2 එක ලිව්ව පුලුවන් ටිකෙන් පුලුවන් උපරිමේ ලියාගත්තා ඒකත්.ඉතිං සබ්ජෙක්ට් තුනම අවසානයේ සමස්ථ ප්‍රතිඵලය මේ වගේ තමා...
Physics - A හෝ B
Maths - C එකක් වගේ
Chemistry -S එක ගොඩ
සති දෙකෙන් මෙච්චර හරියක් කරගත්ත එකේ අන්තිම මාස තුන හතරවත් වැඩ කරානං පේරා ඉන්ජිනියරිංම එන්න තිබ්බ කියල හිතිල ලාවට වගේ ඇඩුනෙ නෑලු..

hena calm, patta wisalai uni eka, eth ban inna unta hariakata kaama kanna kadayakwath na neh, bonna unath ambanaka dura payin enna wenawa ban 