මේ වෙදො... බටහිරෙන් වැඩක් නැනේ.. අදාලම නැනේ.. උබ දන්න සින්හල වෙදකමක් කියහන්කො.. මෙතන මොකෙඛරි ආන්ඩුවේ ඉස්පිරිතාලෙක නමක් කිව්වත් ඇති උබට බටහිර වෙද්කම බොරු කියලා මර ලතොනි දෙනවා.ඉදිරියේ රාළ;20608436 said:ඩැල්කොලැක්ස් වලට බඩ සුද්ද වෙන්නෙ නෑ, බඩවැලේ වතුර එකතු වෙලා ෆ්ලශ් වෙලා යන එක විතරයි වෙන්නේ.
හරියට බඩ සුද්ද වෙන නවීන විද්‍යාත්මක විද්‍යානුකූල බටහිර රසායනික තාම් හදල නෑ.
බඩ සුද්ද කරන වැඩේ තනියම කරන්න එපා, වෛද්‍ය උපදෙස් ඇතුව කරන්න.
මම වෙදෙක් නෙවෙයි ඕයි.මේ වෙදො...
බටහිරෙන් වැඩක් නැනේ.. අදාලම නැනේ.. උබ දන්න සින්හල වෙදකමක් කියහන්කො.. මෙතන මොකෙඛරි ආන්ඩුවේ ඉස්පිරිතාලෙක නමක් කිව්වත් ඇති උබට බටහිර වෙද්කම බොරු කියලා මර ලතොනි දෙනවා.
ඒ උට්ටලා අපේ හෙළවෙදකම බාල්දු කරන්නෙත් ඔය විදියටම නේ.