nexus 5x help

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    nexus 5x. ගැන පොඩ්ඩක් කියපල්ලකෝ පාවිච්ච්යි කරන අයියල. රිව්යිව් නම් ගොඩක් බැලුව හොදයි පොඩ්ඩක් අවුලකට කියල අහුවුනේ බැට්‍ර් එක. අනික ස්ක්‍රින් එක පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙන එක විතරයි. උබල යුස් කරනවනම් කියපල්ලකො මේ ගැන අර g4 එක ගැන අහල ත්‍රේඩ් එකක් දැම්ම එකෙක් වත් කිව්වේ නෑ බූට්ලුප් කෙස් එක ඒ නිසා උබලගේ ඇත්තම එක්ස්පීරියන්ස් එකම මෙකට දාපල්ල​
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    nexus 5x. ගැන පොඩ්ඩක් කියපල්ලකෝ පාවිච්ච්යි කරන අයියල. රිව්යිව් නම් ගොඩක් බැලුව හොදයි පොඩ්ඩක් අවුලකට කියල අහුවුනේ බැට්‍ර් එක. අනික ස්ක්‍රින් එක පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙන එක විතරයි. උබල යුස් කරනවනම් කියපල්ලකො මේ ගැන අර g4 එක ගැන අහල ත්‍රේඩ් එකක් දැම්ම එකෙක් වත් කිව්වේ නෑ බූට්ලුප් කෙස් එක ඒ නිසා උබලගේ ඇත්තම එක්ස්පීරියන්ස් එකම මෙකට දාපල්ල​

    bootloop ekak nati nam kohomada bun ehema ekak gana kiyanne..
    G4 alutin apu phones walata oya loop issue eka na
    mama gatte 2015 july wala G4 eka ada wenakan lesata wada karanwa
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    කියන්න වැරද්දක් නෑ.බැටරි ඉතින් දවසක් පුළුවන්.ඒක ඉතින් ගොඩක් ස්මාර්ට්ෆෝන් වල තියෙන සාමාන්‍ය දෙයක්නේ.
     
    • Like
    Reactions: manjulabw

    G4 අනිවා හොදයි NEXUS 5X එකට වඩා..කැමරා එහෙම පට්ට.:cool:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    ow bun interchangable batt eka nisa awulak na
    extra batt ekak gattama wade iwarai
    cam eka nam supiri itin

    G4 ගන්න ගිහින් nexus 5x ගන්න එකනම් අපරාදේ.මොකද nexus 5x midrange.G4 High-end.G4 එකේ features ගොඩයි..අහසයි පොලවයි වගේ.:D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    The absolute best phone i've ever used so far !

    (i haven't used many phones though
    2005 - 2011 : sony ericsson W550i
    2011 - 2015 : iphone 4
    2015 - 2016 : sony xperia z2
    since last week : nexus 5x )

    Nexus 5x is by far the best in terms of user experience.
    clean vanilla android is even better than iOS
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කියන්න වැරද්දක් නෑ.බැටරි ඉතින් දවසක් පුළුවන්.ඒක ඉතින් ගොඩක් ස්මාර්ට්ෆෝන් වල තියෙන සාමාන්‍ය දෙයක්නේ.

    Dawasak nam athi neda ban
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    The absolute best phone i've ever used so far !

    (i haven't used many phones though
    2005 - 2011 : sony ericsson W550i
    2011 - 2015 : iphone 4
    2015 - 2016 : sony xperia z2
    since last week : nexus 5x )

    Nexus 5x is by far the best in terms of user experience.
    clean vanilla android is even better than iOS
    Tnx machan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මාස එකහමාරක් විතර ඉදන් යූස් කරනවා ;)

    ඇප්ස් බර ගානක් දාලා තියෙන්නේ :lol: කිසි අවුලක් නෑ.
    බැට්රිය නම් දවසක් තමයි ... (නෝමල් යූස් ) ;)
    කැමරාව ගැන නම් අහන්න දෙයක් නෑ ... සුපිරිම සුපිරි ;)
    රෑට නම් ෆොටෝ නෝමල් කොලිටි

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    මාස එකහමාරක් විතර ඉදන් යූස් කරනවා ;)

    ඇප්ස් බර ගානක් දාලා තියෙන්නේ :lol: කිසි අවුලක් නෑ.
    බැට්රිය නම් දවසක් තමයි ... (නෝමල් යූස් ) ;)
    කැමරාව ගැන නම් අහන්න දෙයක් නෑ ... සුපිරිම සුපිරි ;)
    රෑට නම් ෆොටෝ නෝමල් කොලිටි

    Machan battery wifi ekka one day puluwanda
    Heat wrnawada