nexus 5x. ගැන පොඩ්ඩක් කියපල්ලකෝ පාවිච්ච්යි කරන අයියල. රිව්යිව් නම් ගොඩක් බැලුව හොදයි පොඩ්ඩක් අවුලකට කියල අහුවුනේ බැට්ර් එක. අනික ස්ක්රින් එක පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙන එක විතරයි. උබල යුස් කරනවනම් කියපල්ලකො මේ ගැන අර g4 එක ගැන අහල ත්රේඩ් එකක් දැම්ම එකෙක් වත් කිව්වේ නෑ බූට්ලුප් කෙස් එක ඒ නිසා උබලගේ ඇත්තම එක්ස්පීරියන්ස් එකම මෙකට දාපල්ල




